අර්ධ සූර්යග්‍රහණයක් අද (21)
|

අර්ධ සූර්යග්‍රහණයක් අද (21)

වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි. අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව  පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි. අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය…

ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි
|

ගුවන් මගීන්ට මත්පැන් දීම නතර කරයි

කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම…

නුවරඑළිය ශ්‍රි.ලං.නි.ප කාර්යාලය විවෘත කරයි

නුවරඑළිය ශ්‍රි.ලං.නි.ප කාර්යාලය විවෘත කරයි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සමග ඉල්ලිමට යෝජනා වුනා ඒ අනුව රණසිංහ මහතාට අත්සන් කරන්න කියා යැවුවම එයට ඉඩ දුන්නේ නැහැ පසු රෝෂාන් මහතාට අත්සන් කරන්න කිවාම එයටත් ඉඩ දුන්නේ නැහැ එම නිසා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනිමට වෙනම ඉල්ලන්න සිදු වුනා. ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්…

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි නුවර වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා තිබෙනවා. ඒ දින 12 ක කාලයක් සඳහායි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ එළඹෙන 30 වනදා තෙක් නගරය මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ. චෙන්නායි නගරය මෙන්ම තවත් යාබද දිස්ති‍්‍රක්ක 03 ක් ද මෙලෙස තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කරයි.

air

ඉන්දියාවේ සිටි ලාංකිකයින් 194ක් දිවයිනට

ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබී ය. මුම්බායි සිට 44 දෙනෙකු සහ චෙන්නායි සිට 150 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි ඇත. දිවයිනට පැමිණි ඔවුන් PCR පරීක්ෂණ වෙත යොමුකර තිබේ.

covid infections today

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 1950 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. කොරෝනා ආසාදනයවු 493 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය ප‍්‍රකාශ කළා. සම්පූර්ණ සුවය ලැබූ 1446 දෙනෙකු මේ වනවිට රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

තායිලන්තයට විශාල ටොනාඩෝවක්

තායිලන්තයට විශාල ටොනාඩෝවක්

නැගෙනහිර තායිලන්තයේ චොන්බුරි පළාතට විශාල ටොනාඩෝ තත්ත්වයක් ඇති වී තිබෙනවා. මුහුදේ ඇති වූ මෙම තත්ත්වය කැමරාවට හසුකර ගැනීමට එහි සිටි පිරිසක් සමත්ව තිබුණා. අධික වර්ෂාව සහ තෙතමනය සහිත කාලගුණය හේතුවෙන් මෙය ඇති වන්නට ඇතැයි එරට කාළගුණ අංශ ප්‍රකාශ කර සිටියි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට නම් බොරු කයිවාරු බයිලා නතර කරන්න

රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට නම් බොරු කයිවාරු බයිලා නතර කරන්න

රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට බොරු කයිවාරු බයිලා ගැසිම් නතර කර මහ බැංකුව උදවු කල යුතු බව  ශ්‍රි ලංකා කම්කරු පක්ෂ අපේක්ෂක වෛද්‍ය කේ. ක්‍රිෂාන් මහතා පවසයි. 18වන දින මෙම මාධ්‍ය හමුව පැවති අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු කේ. ක්‍රිෂාන් මහතා මේ වන විට සියලුම දෙනා දන්නවා ද පිනැන්ස් සමාගමට වෙලා තියෙන දේ මෙය අවුරුදු…

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 1500කට සහන

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 1500කට සහන

2015 වසරෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් 1500 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට සහන සලසා ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව පවසයි. සේවයෙන් නෙරපා හැරීම, සේවයට වාර්තා කිරීමට බාධා පැමිණවීම, උසස් වීම් ලබා නොදීම, අත්තනෝමතික ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු කරුණු රැසක්  පැමිණිලි 10,000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව කමිටුවේ…

Coronavirus3

මුහුදු මාර්ගයෙන් එන කොරෝනා මැඩලන්න නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කරයි

මුහුදු මාර්ග ඔස්සේ කොරෝනා වසංගතය රට තුළට ඇතුලුවිමේ අවදානම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුහුදු කලාපවල ස්ථානගත කර ඇති අතර වෙරළාශ්‍රිතව ද පුලුල් ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඉන්දියාව ඇතුලු වෙනත් රටවල සිට පැමිණෙන ධීවරයින් සමග මුහුද මැද දී ගනුදෙනු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසද මෙරට ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දියාව ඇතුලු රටවල් රැසක කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන්…