වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව පියවරක් නොගන්නා වතු සමාගම්වලට නඩු
වතු කම්කරුවන්ගේ ආරක්ෂාව පිලිබදව වතු සමාගම් මේ වන විට කිසිදු පියවරක් නොගන්නා බවත් මේ පිලිබදව වතු සමාගම්වලට එරෙහිව ඉදිරියේදි නඩු පැවරිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්බස් වතුයායේදි 02වන දින එල්ලවු බබර ප්‍රහාරයෙන් මිය ගිය කාන්තාවගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිනි…









