lockdown areas in sri lanka today

පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා වෙයි

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. නිවාඩු ලබා පැමිණි සිටි පොලොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකුට නව කොරෝනා ආසාධිත වී ඇතැයි හදුනා ගැනීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අදාල ගම්මානවලට ඇතුලූ වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.

karu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙනු ඇත. කතානායකවරයාගේ නිල නිවසේදී රැස්වන ව්‍යවස්ථාදායක සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගි වීමට නියමිතය.

මාසකට පමණ පසු ලිපි බෙදයි

මාසකට පමණ පසු ලිපි බෙදයි

කොරොනා වෛරසය හේතුවෙන් මාසක පමන කාලයක් අත් හිටුවා තිබු ලිපි බේදිමේ කටයුතු 21වන දින හැටන් තැපල් කාර්යාලයේ සේවක පිරිස් විසින් සිදු කරන ලදි. එහිදි එම පිරිස් ලිපි බේදිම සදහා පිටත්ව යන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම

පාස්කු ප්‍රහාරයේ වර්ෂ පුර්ණ සැමරුම නිමිති කරගෙන එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන් සිහි කිරිම සදහා සැමරුම් දේව මෙහෙයක් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් මීසම් පාලක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මෙම දේව මෙහෙය පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණයට

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණයට

නාවික හමුදාව විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපාළෙහි සියළුම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි. පසුගිය දින පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී, ඒ අනුව එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපෙළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරු වලට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද…

රනිල් ජාත්‍යන්තර මාධ්‍යයට කියුවේ මොනවාද?

රනිල් ජාත්‍යන්තර මාධ්‍යයට කියුවේ මොනවාද?

පසුගියදා ඉන්දියාවේ සිට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන WION ප්‍රවෘත්ති වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිරත විය. එහිදී හිටපු අගමැතිවරයා ලංකාවේ කොරෝනා මර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග හා කොරෝනා නිසා ලෝකය තුළ ඇති වී ඇති තත්වයත්, ඉදිරියේදී මතු වීමට නියමිත ආර්ථික ප්‍රශ්න ගැනත් අදහස් දක්වන ලදී. ඒ එකී සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදිනියගේ ප්‍රශ්න මත…

කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්
|

කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්

නව කොරෝනා වෛරසය පිට පිට තුන් වරක්ම එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමක් පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි. 160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ….

badweather

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලටමි.මී.100 වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ජංගම වෙළෙඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු වන ලකුණු

ජංගම වෙළෙඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අවලංගු වන ලකුණු

කොරෝනා වෛරසය පාලනය කිරීම හමුවේ ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. වෙළෙඳාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙත වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන්. ජංගම වෙදුන්ට ලබා දී ඇති උපදෙස් මාලාව නම්, පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, වෙළෙඳාම් කටයුතු සිදු කරන අවස්ථාවේ මුඛ…

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අන්ත අසරණ තත්වයකට

මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අන්ත අසරණ තත්වයකට

මාලදිවයිනේ කොරෝනා රේගය මේ වන විට හිස ඔසවන තත්වයක් නිර්මාණය වීම හේතුවෙන් මාලදිවයිනේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්ත අසරණ තත්වයකට පත් වී ඇති බව වාර්තා වෙයි. මාලදිවයිනේ මුල්ම වරට කොරෝනා රෝගියා පසුගිය මාර්තු 15 වන දින හමු වූ අතර ඒ විදේශිකයෙක්. එකී විදේශිකයා නවාතැන් ගෙන සිටි දූපතම වසා දමා තත්වය සමනය කල අතර…