පූජිත්, හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

පූජිත්, හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

  පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරමින් නීතිපති වරයා ගොනු කර ඇති නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන නොවැම්බර් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (23)…

ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ

  නිදහස ලැබී වසර 71 ක් ගත වුවත් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කථා කළ රජයක් මෙතෙක් නොතිබුණු අතර ඔවුන්ගේ ප‍්‍රශ්න කථා කළේ උණ්ඩයෙන් බවත් ඉන් සියලූ ප‍්‍රශ්න යටපත් කළ බවත් මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මාධ්‍යවේදීයෝ ඝාතනය කිරීම්, පොදු දේපල සොරකම් කිරීම් කළා පමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ශරිර කොටස්ද හොරකම් කර ඇති බව…

ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ගාලු කථිකාව 10 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දහ වන වසරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. මෙවර සම්මන්ත්‍රණය සඳහා ඉන්දියාව, චිනය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 55 ක…

යුරෝපා නිරීක්ෂකයන් අද සිට ජනාධිපතිවරණ නිරීක්ෂණයේ

යුරෝපා නිරීක්ෂකයන් අද සිට ජනාධිපතිවරණ නිරීක්ෂණයේ

ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් ඊයේ (21) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අද සිට (22) කොළඹ සිට දිවයිනේ සියලුම පළාත්වලට මෙම නිරීක්ෂකයින්  පිටත්ව යාමට නියමිත බව යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම පවසයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අධ්‍යයනය…

ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් නොතීසි

ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් නොතීසි

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ අදාහන කටයුත්ත මුලතිව් මහේස්ත්‍රාත් අධීකරණයෙන් දුන් නියෝගය නොතකා සිදු කිරීම මගින් අධීකරණයට අපහාසයක් සිදු කරනු ලැබුවේ යැයි පවසමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්නන්ධරාජා මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට නොවැම්බර් මස 8 වන දින අභියාචනාධීකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අද දින…

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉල්ලයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඉල්ලයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු  රාජතාන්ත්‍රික නිලධාරියෙකු  ලෙස,  1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප්‍රකාරව, රාජතාන්ත්‍රික මුක්තියට   හිමිකම් ලබන බව ශ්‍රී ලංකා රජය විසින්  දරනු ලබන අඛණ්ඩ ස්ථාවරය වන හෙයින් අන්‍යොන්‍යවූ මෙම බැඳීම ප්‍රකාර ස්වකීය වගකීම්භාරය ඉටු කරන  ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇති බව විදේශ කටයුතු…

ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට

ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට

තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද(21)   ජපානය බලා පිටත්ව ගොස් තිබේ. අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු  21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා ලිටත්ව ගොස් තිබේ. හෙට (22) පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය…

ලංකාවට ඉන්ටර්නෙට් එන හැටි

ලංකාවට ඉන්ටර්නෙට් එන හැටි

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South…

ජනාධිපතිවරණයේ ඇප මුදල් ඉහළ දැමීමට පියවර ගත යුතුයි.

ජනාධිපතිවරණයේ ඇප මුදල් ඉහළ දැමීමට පියවර ගත යුතුයි.

මේ වසරේ නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ 08 වැනි ජනපතිවරණයයි. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 07 වන දින සිදු වූ අතර එහිදී මෙවර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ මෙවර ජනපතිවරණය සඳහා කෝටි 500ක මුදලක් වැය වනු ඇති බවද එය අපේක්ෂා කළ මුදලට වඩා තවත් රුපියල් කෝටි…

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට
|

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්: 62ක් මරුට

ඉස්ලාම් ජනයා අනිවාර්යයයෙන් පල්ලියට වැඳුම් පිදුම් කිරීම සඳහා යන සිකුරාදා දින එනම් ඊයේ (ඔක්තෝබර් 18) ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මේ වන විට බැතිමතුන් 62ක් මිය ගොස් තිබේ. තුවාල කරුවන් පිරිස ඉතා ඉහළ අගයක් ගනු ඇතැයි වාර්තා වේ. සියලු ඉස්ලාම් බැතිමතුන් සිකුරාදා දින පල්ලියේ වැඳුම් පිදුම් කිරීම සඳහා සහභාගී වන බැවින් මෙම ප්‍රහාරය…