පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්
|

පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්

වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී. කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

අද දින පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372 ක් ලබා ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඡන්ද 10113ක්ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය…