Similar Posts
බැඳුම්කර චෝදනාකරුට අරක්කු ලයිසන්
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ. 2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට…
මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරු කැඳවයි
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (06) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.00ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම, දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාපිත ලේඛන පිළිබඳව සහ රට තුළ පවත්නා සමාජ හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව…
ලක්ෂ 850කට අධික මුදලකින් නවිකරණය කල මාර්ගයේ ගල් මතුවෙයි
නැගී එන කළාප වල ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දශක හතකට පමණ පසුව රුපියල් ලක්ෂ 850කට අධික මුදලක වියදමින් නවිකරණය සිදුකරන පුහුලේවැව මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් මාර්ගයේ නවීකරණ කටයුතු අවසන්වීමත් පෙර මාර්ගයේ ගල් මතුවි ඇති බවට මාර්ගය භාවිතා කරන ගම්මුන් චෝදනා කළහ. පුහුලවැව හංදියේ සිට නෙළුගොල්ලෑව දක්වා කිලෝමීටර් තුනක පමණ දුරින්…
ගුරු දෙයියන් නම්‍යශීලි වෙයි Online උගන්වන්න 15%කුත් ඇතිලු
ගුරු දෙයියන් යැයි කියන ගුරුහොරුන් හා විදුහල්පතිහොරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ගුරු දෙයියන්ගේ ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන සංගමය නායකයන් කියා සිටිති. තම වැටුප සියයට 15 කින් ඉහළ දමන්නේ…
ඉන්දියාවත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය නොදෙයි
බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85 ක කොටස් වලට ඉව ඇල්ලූ ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට ඡන්දය භාවිත කිරීමෙන් ඉන්දියාව වැලකී සිටියේ ය. ජපානය ඇතුළු රටවල් 14 ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ ය. යෝජනාවට විපක්ෂව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේ, චීනය ඇතුළු රටවල් 11 ක්…
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…