දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි
තව වසර 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මෙසේ පැවැසුවේ, ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මේරිලන්ඩ් හි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශය සමඟ පැවැත් වූ විශේෂ වැඩමුළුවක් අවසානයේ නිගමනයකට පැමිණෙමිනි. තාරකා විද්‍යාඥයන්, තාරකනා භෞතික විද්‍යාඥයන් ඇතුළු විද්වතුන් පමණක්…