රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි
SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 දරණ ඉන්ධන බෙදා හැරීමේ සහ ඉන්ධන නොමැති වීමේ ප්‍රශ්නයක් මත රඹුක්කනදී ඇති වුනු විරෝධතාවයේදී ජීව උණ්ඩ යොදා ගනිමින් පොලීසිය කල වෙඩි තැබීමට එරෙහිව එකී වෙඩි තැබීම් වලින් තුවාල ලැබූ වින්දිතයන් විසින් පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩු ඊයේ (27) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවනු ලැබුණි. එසේ වුවද එකී පෙත්සම්…








