මැයි දිනයට බාර් වැහෙන්නේ මෙහෙමයි
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (01) දිනයේ දී මත්පැන් අලෙවිසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අනුව හෙට දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවි ස්ථාන වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත…