සාගලගේ සොහොයුරාට ලැබුණු අලුත්ම තනතුර
|

සාගලගේ සොහොයුරාට ලැබුණු අලුත්ම තනතුර

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර තිබේ. වාර්තා වන්නේ, ඔහු සභාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර එම පත්කිරීම මහ බැංකුව විසින් අනුමත කර ඇති බවද සඳහන්. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මීට…

karujayasuriya
|

ජාතිවාදය; ආගම්වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු – ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය

ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කරගෙන ඇති හා අත්පත් කරගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගතයුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අද අප හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා තහවුරු කරගත යුතුව ඇති පළමු කරුණා අතර ජාතික සමගිය ඉතා වැදගත් බව…

පාසල්වල නිවාසාන්තර ක්‍රිඩා පැවැත්විමට පියවර ගැනිමත් සමග සිසුන් දැඩි දුෂ්කරතාවයන්ට
|

පාසල්වල නිවාසාන්තර ක්‍රිඩා පැවැත්විමට පියවර ගැනිමත් සමග සිසුන් දැඩි දුෂ්කරතාවයන්ට

පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් අධ්‍යාපන කලාපයේ සමහර පාසල්වල නිවාසාන්තර මලල ක්‍රිඩා පැවැත්විමට පියවර ගැනිමත් සමග එම විදුහල්වල සිසුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත පාසල්වල සිදුවිය යුතු කටයුතු පිලිබදව අධ්‍යාපන අමත්‍යාංශය විසින් නිකුත් කර ඇති විවිධ නියෝග මායිම් නොකර පාසල් සිසුන් අසිරුතාවයන්ට පත්වන ලෙස සිදු කරනු ලබන මෙම…

දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
|

දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්

දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය. මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ…

තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙයි
|

තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙයි

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙමින් පැවතිමත් සමග තේ කාර්මාන්තය අඩාලවිමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ආශ්‍රිත තේ වතු අධිකාරිවරුන් දෙතුන් දෙනකු පවසන ලද්දේ මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත තේ ගස්…

law
|

ශිරාන් බාසික් නිදොස් කොට නිදහස්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබේ. සැකකරු 2011 වසරේ ජනවාරි මස 11 වනදා කිරුළපන එඩ්මන්ටන්…

dailyreporter
|

දියවැඩියාව ගැන බය හිතෙන ඇත්ත

මේ වනවිට ජනතාව අධික ලෙස සීනි භාවිත කිරීමට පෙළැඹි ඇති බවද ඒ හේතුවෙන් ආසියාවේ දියවැඩියා රෝගින් වැඩිම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවද සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය. එසේම මෙරට ජනතාව කිරිපිටි භාවිතය අවම කරන්නේ නම් ලෙඩ රෝග බොහෝමයක් අඩුවනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත්…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

පරාටේ ගැසට්ටුව ගැන නිවේදනයක්

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය. මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ…

පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්
|

පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල්…

parli
|

පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉන් අනතුරුව එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව බව සඳහන්. ණය ගැණුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති…