ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි
ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා. ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා. මෙම සම්මාන සහ තනතුරු ප්‍රදානය ඉකුත්…