ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක්
ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. නව වැඩසටහන මීට පෙර සිදුකළ…









