socialism

පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම…

wfp
|

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කරයි

ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත. ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2027 සඳහා වන තිරසාර සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්ති…

jana-sankaya-lekana
|

පුද්ගලයෙකුට මාසයක් ජිවත්වීමට රු.13,810ක් ඇති – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ප්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810කි. එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එම…

henna
|

විෂදුම් මැඩලන මුවාවට ආරක්ෂිත අමුඩ තාප්පයක් ගසති!

අඳුරට මුවා වෙමින් තිබු අමුඩයාය ගමට හිරු කිරුණට නිරාවරණය වෙමින් තවත් සුන්දර දිනයක් උදා වියි.අමුඩයාය ගමේ මිහිදුම සුන්දර වු ගම තවත් පියකරු වු සිතුවමක් මවන රසදුනක් බඳුය.පිනි මුධු හරිත පැහැයෙන් සරණා තණ කෙළ කා නැට්ට වලිග උස්සාගෙන මුව පෝතකයෝ රඟන රැගුම් සිත සනසනා වු දසුනකි.මුව පොව්වන් තණකොළ කටක් කා මුව අම්මාලා තාත්තාලා අසලට පිණුම් ගහමින්…

ilango-gandi

මේ රටේ බොහෝ පිරිසකගේ මානව හිමි කම් නැති වෙලා

මානව හිමිකම් පිලිබදව කතා කරන විට මේ වන විට මේ රටේ බොහෝ පිරිසකගේ මානව හිමි කම් නැති වෙලා තියෙන්නේ වීශේෂයෙන් අද කාන්තාවන්ගේ කුඩා දරුවන්ගේ මානව හිමි කම් දැඩි ලෙස උල්ලංගනය වෙමින් තිබෙනවා. ශ්‍රිලංකා සාම විනිසුරු මණ්ඩලයේ ගවනර් එස්. පි.ඉලංගෝ ගාන්ධි මහතා මේ බව පවසන ලදදේ එම සාම විනිසුරු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මානව හිමිකම්…

sex

Sex වලින් ලොව පළමු තැන ලංකාවට

ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි. සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

sahal
|

මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් අඩුවේ

මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් පමණ අඩුවී ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සහල් කිලෝ ලක්ෂ 65 ක් පමණ වූ මෙරට දෛනික සහල් පරිභෝජනය මේවනවිට සහල් කිලෝ ලක්ෂ 55 ක් පමණ දක්වා පහත වැටී ඇති බවයි. මෙරට සහල් පරිභෝජන රටාව වෙනසකට ලක්වී ඇති බව එක්සත්…

sandya
|

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට

BBC විසින් හෙළිදරව් කර තිබෙන 2022 සඳහා ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස යි බී.බී.සීය හඳුන්වා ඇත්තේ. ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන්…

WEATHER
|

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall)…

kelawalla-boku

මාළු ප්‍රේමීනි දිවට වෙඩි තියාගනු මැන..!!

පහුගිය දවස් දෙකක් ගාල්ල මාතර ගියා. හයිවේ ගිහිං ගාල්ලෙන් මතුවුණාට පස්සේ මඟ දිගට ඕසෙට මාළු. බලයෝ කෙළවල්ලෝ හුරුල්ලෝ සාලයෝ ඉරටවල්ලෝ අලගොඩුවෝ හැමතැනම ලෑලි උඩ පීනනවා. ඒ අහු අස්සේ උදේ පාන්දර කෝල් කරපු අපේ මාළු කඩේ යාලු මාළු – ‘ගල් මාළු ඇවිත් තියෙනවා. කූරි අටක් තියේ. කිලෝ 04ක් විතර තියෙනවා එකෙක්ගේ. සේරම ඌරු හොටාලා’. ගල් මාළු…