india
|

ශ්‍රී ලංකාවේ සමෘද්ධිය යනු එකම කාසියක දෙපැත්තයි

ශ්‍රී ලංකාව මහුණ දෙන ආර්ථික අර්බූදය හමුවෙහි විශාලතම සහයෝගය දී ඇති රට ඉන්දියාවය. ඊයේ එනම් 06දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව පිළිබද ජන්ද විමසීමේ දී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකුනි. ජන්දය ප්‍රකාශ කිරීමට පෙර කතා කරමින් ඉන්දිය තානාපතිවරයා කියා සිටියේ “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා…

ranil
|

මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන්…

desaguna
|

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක්

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි….

නවරාත්‍රි පුජාව හා නවරාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන්
|

නවරාත්‍රි පුජාව හා නවරාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන්

නවරාත්‍රි පුජාව හා නව රාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන් හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසැලේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරුවරුන් සිසුවියන් විසින් මෙම පුජාව හා උත්සවය පවත්වන ලදි. නව රාත්‍රි පුජාවන් පිලිබදව පවත්වන ලද තරගාවලියේන් ජය ගත් සිසුවියන් සදහා සහාතික පත් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි. මනුර…

sanjeewa-wimala
|

සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ….

lankarama
|

පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී  සිදු කෙරිණි. සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී සංකේතාත්මකව ජනාධිපති ලේකම්…

බාලදක්ෂ සතියට සමගාමීව රිච්මන්ඩ්  සිසු දරුවෝ රුක් රෝපණය කරති!

බාලදක්ෂ සතියට සමගාමීව රිච්මන්ඩ්  සිසු දරුවෝ රුක් රෝපණය කරති!

2022 බාලදක්ෂ සතියට සමගාමීව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීයේ,මාධ්‍ය අංශය,ආගමික කලා සංස්කෘතික අංශය හා පරිසර අංශය එක්ව,බාලදක්ෂ සමූහය විසින් බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදි.පූජ්‍ය යක්කලමුල්ලේ සුගුණ ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරන ලදි. මෙයට අමතරව,බාලදක්ෂ 2022 පරිසර සංරක්ෂණ දිනය නිමිත්තෙන් ගා/රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් විද්‍යාලයීය ඔසු උයන පිරිසිදු කිරීම සහ…

missile
|

ජපානයට මිසයිල 04 ක්

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි. දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත්…

roti
|

වතු කම්කරුවන්ට ප්‍රධාන ආහාරයවත් කෑමට නොමැත

මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිත ප්‍රදේශ තුල පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කරයේ වතු කම්කරුවන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ගේ ප්‍රධාන ආහාරය රෝටි වන…

jiniwa
|

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතළ ලෙස විවේචනයට

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ කෙටුම්පත් කර ඇති, A/HRC/51/L.1 දරන මෙම යෝජනාව ඔක්තෝබර් 06 වැනිදා ඡන්ද විමසීමට ලක්කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් අතුරින් රටවල් 10ක සහයෝගය හෝ ලබා ගැනීම ශ්‍රී ලංකාවට අපහසුවී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26ක්…