ආහාර අනාරක්‍ෂිතතාවය ගැන අනතුරු ඇඟවීමක්

ආහාර අනාරක්‍ෂිතතාවය ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ මිලියන 6.3න ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්‍ෂිතභාවයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) නව වාර්තාවක් නිකුත් කරමින් සදහන් කරයි. ප්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බව එහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ…

jiniwa
|

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා…

දරුවන්ගේ මන්දපෝෂනය වර්ධන විමේ අවදානමක්

දරුවන්ගේ මන්දපෝෂනය වර්ධන විමේ අවදානමක්

වතු කම්කරුවන් සදහා නිසි වැටුපක් නොලැබිමත් සමග වතුකරයේ දරුවන්ට මන්දපෝෂනය වර්ධන  විමේ අවදානමක් පවතින බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති කේ. මෛයිදිලි මහත්මිය පවසයි. ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. මෛයිදිලි මහත්මිය. මේ වන විට රට තුල පවතින බඩු මිල ඉහල යාම් හමුවේ වතු කම්කරුවන් සදහා ලැබෙන…

bus

මාරු කාසි නැතිනම් කොහෙන් දෙන්නද – කොන්දොස්තරවරු

කෙටි මාර්ගවල ධාවනය වන සමහර පුදගලික බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් මගින් ගසා කැමට ලක් කිරිමත් සමග බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ  කෙටි දුර ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් ඉතුරු මුදල්…

unp-76
| |

‘එක්ව රට ගොඩනගමු’ එජාප සැමරුමට පක්ෂ නායකයෝ රැසක්

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි. රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුවයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි….

thakkali

තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි?

තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට…

seeda
|

විකුණුම් කෑම,සිඟා කෑම නැමැති සංවර්ධනයේ සේද මාවත මෙන්න!

ගම ගෙදර සුන්දරත්වය මෙන්න! අමුඩයාය ගමේ අප්පුහාමිගේ ගොවි ගෙදර බත බුලතින් සරුය.වී බිස්ස එහි අනන්‍යතාවයයි.දෑකැත්ත,උකුණු දැත්ත,කුරුණිය,නගුල ආදි සාම්ප්‍රදායික ගොවි උපකරණ ඒ් අසලය.වෙල්යාය වටකොට බැඳි දඬු වැට අගනේය.ඊටම යාකොට බැඳි බිම් පැලකි.ගැමි හැදියාවේ සුන්දරත්වය කියාපාන ගව අප්පුලා බැඳ කොළ මැඩ වූ සාම්ප්‍රදායික කමත තවත් පසෙක දැකිය හැකිය.යාය ගමේ අමුඩය අඳින අප්පුහාමිලාගේ දිවිය සැබවින්ම සුන්දරත්වය සහ අපුර්වත්වය…

insd

INSD සංවිධානය විසින් යුරෝපා සංගමයට විවෘත ලිපියක්

යුරෝපා සංගමය සහ යුරෝපීය කොමිසම වෙත විවෘත ලිපියක් යවමින් යුරෝපයෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’ ශ්‍රී ලංකාණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසමින් එරට විසංවාදය මැඩලීමට කටයුතු කිරීම යුරෝපා සංගමයේ සහ යුරෝපීය කොමිෂන් සභාවේ අවධානයට ලක් කරයි. එම ලිපිය මෙසේ ද සඳහන් කරයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන…

දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට

දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට

පසු ගිය කාලය තුලදි සිදු කරන ලද සිමා නිර්නායන්වලදි හැටන් දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට ගියා එත් එම සභාවලින් මේ ජනතාවට අවශ්‍ය සේවය වන්නේ නැහැ අදටත් එම සභාවලට අයත්වු ප්‍රදේශවල කසල ඇදිම පවා සිදුකරන්නේ මේ සභාවයි එමෙන්ම එම ජනතාවද මෙම සභාව සමග ඉන්න කැමතියි එම තත්වයන් මත මේ පිලිබදව නැවත සාකච්චා කරමු මෙම…

wagawa
|

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බෝග වගාව කිරීමට අවසර

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්‍රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන…