ධම්මික යෝජනා කරන 12 වැදෑරුම් උපායන්
ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දීමට ද ඔහු කටයුතු කරනු ඇත. ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ලැයිස්තු ගත සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් වූ අතර ඒ බව කොළඹ කොටස් හුවමාරුව වෙතද දැනුම් දී ඇත.ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට…









