පොට්‍රෙක් සංගමය මගින් පවත්වන මැයි පෙලපාලිය හැටන් නගරයේදි
පොට්‍රෙක් සංගමය මගින් සංවිධානය කරනු ලබන මැයි දින පෙලපාලිය මැයි මස 01වන දින හැටන් නගරයේදි පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන පොට්‍රෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසන ලද්දේ මෙවර පොට්‍රෙක් සංගමයේ කම්කරු පෙලපාලිය හැටන් නගරයේදි මැයි මස 01වන දින සැමරිමට පියවර ගෙන ඇති බවත්ය. ඒ අනුව මැයි දින පෙලපාලිය මැයි මස 01වන…