කොවිඩ්-19 එන්නත් නොගත් පුද්ගලයින්ට අතිවිශේෂ ගැසට් නිවේදනයක්
අප්‍රේල් 30 සිට එන්නත් නොකළ පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන අතර මේ කාඩ්පත් පරීක්ෂාවට පොලිසිය යෙදවීමට ඔවුන් සැලසුම් කර ඇත. කොවිඩ්-19 එන්නත්වල පළමු, දෙවන සහ තුන්වන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වළක්වාලමින්…









