imf
|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුවට අකැප ඇයි ? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා ගනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ක්‍රියාකාරිත්වය පවතින ක්ෂේත්‍ර වන්නේ, මූලික වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික…

sugar
|

ජනතාවට සීනී තිත්ත කළ ඇත්ත කතාව

කොරෝනා අස්සේ බඩු මිල ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වුයේ නිරායාසයෙනි. වරෙක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ සීනි සහ සහල් මිල ඉහළ යාම තමන්ටද පාලනය කර ගත නොහැකි බවකි. වරායේ සිරවු සීනි කන්ටේනර් සාමාන්‍යයෙන් සීනි නිෂ්පාදනය කළ පසු එහි ආයු කාලය වසර තුනකි. උෂ්ණත්වයේ වෙනස් වීම මත පමණක් එහි කාලය…

upul
|

නිරෝධායන ඇඳීරි නීති වලින් දුර්වලම ඇඳීරී නීතිය මේක

සෞඛ්‍ය අංශ අනුව අප දැන් සිටින්නේ කොවිඩ් තුන්වෙනි රැල්ලේය. තුන්වෙනි රැල්ලේදී වාර්තා වන ආසාදිතයින් මෙන්ම සිදු වෙන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. කොවිඩ් 19 වෛරසය ලංකාවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වාම අවස්ථා රැසකදී නිරෝධායන ඇඳීරි නීතිය පනවනු ලැබුණි. මේ අවස්ථාවේද අප සිටින්නේ නිරෝධායන ඇඳීරී නීතියට යටත්වය. නමුත් මහ මඟ වෙනදා මෙන්ම සෙනඟ ඇත. වාහන යති….

madapatha
|

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා

1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප  අතට හෝටල් හා කෑම බිල සම්පූර්ණයෙන් ගෙවීමට තරම් ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. මතක හැටියට යෙන් 220,000ක පමණ මුදලක් තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි…

යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් මුසපත්වූ දකුණට උතුරේ ආඩම්බරය ගෙනා මංගල – වසන්ත රනිල්
|

යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් මුසපත්වූ දකුණට උතුරේ ආඩම්බරය ගෙනා මංගල – වසන්ත රනිල්

මංගල සමරවීර මිය ගිය දිනට පසු දින මට දුරකථන ඇමතුමක් ලබා දුන් හොඳ සිංහල බෞද්ධයකු වන බැංකු නිලධාරියෙක් පවසා සිටියේ ‘‘කුරුඳු පොලු කාරයා ගියා නේදැ?”යි කියාය. ඔහු එය පැවසුවේ අදහස් දෙකකින් බව මට වැටහුණි. මා හටද මංගල මියගිය ආරංචිය ලැබුණු විගස සිහියට නැගුණු එක් සිදුවීමකි ‘‘කුරුඳු පොලු ප්‍රහාරය”. ඒ වගේම සාගල රත්නායක එජාපයෙන් මුලින්ම මාතරට…

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…
| |

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්…

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත්…

corona
|

වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කෝවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය අපේ හිස මත පතිත වෙන්නට පෙර අපට තිබූ ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක, තේ, විදෙස්ගත ශ්‍රමික හා ඇගලුම් යන ක්ෂේත්‍රයන්ගෙන්…

politics
| |

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ  ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය  ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින් දේශීය සම්පත් විදේශ සමාගම් වලට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ද බටහිරට එරෙහි ජනමතයක් නිර්මාණය කරවමින් බටහිර රාජ්‍යයන්ට ලංකාව නතුවීමේ ව්‍යාජ මතවාදයක්…

saginna
|

කොරෝනාවෙන් බේරුණත් ඉදිරියේදී සාගතයෙන් බැට

රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනුව ගොවිතැනට අවශ්‍ය  පොහොර තමන් විසින්ම නිපදවා ගැනිමෙී ක්‍රමවේදය නිසා තමන්ට ගොවිතැන් කටයුතු අතහැර දැමිමිට සිදුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම  ප්‍රදේශ රැසක ගොවින් පෙන්වා දෙති. කොරෝනාවෙන් දිවි බෙිරා ගත්තද රජයේ අදුර දර්ශී කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදි  ඇතිවන ආහාර අහේනියෙන් මෙරට ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දෙනබව ගොවි ජනතාව , ව්‍යාපාරිකයින්…

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන තරුණ යුවළ අත්අඩංගුවට
|

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන තරුණ යුවළ අත්අඩංගුවට

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව  ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පිරිමි පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් වන අතර  ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර   පන්නිපිටිය පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිටින  ඇය අවිවාහක තැනැත්තියක්…