වළල්ලාවිට “පන්තොට” පන අදියි
කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට “පන්තොට” ගමට නම පටබැදි ඇත්තේ පන් කර්මාන්තය නිසාය. දශක කිපයකට ඉහත විදෙස් වෙළදපලට පවා ගිය පන්තොට පන් කර්මාන්තයේ “පණ” ගොසින් බොහෝ කල්ය. මලු , පැදුරු, මාගල්, වලට අමතර දේශීය මෙන්ම විදේශිය සංචාරකයින්ගේ සිත් විසිතුරු පන් නිර්මාණ රැසක් පන්තොට ලලනාවන්ගේ දෑතින් නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් පන් පැදුර, පන් මල්ල කුණු මුල්ලට යනවිට පන්තොට…









