ලෝකයේ දිගම වදහිංසා නඩුව ලංකාවෙන්
දශක දෙකක් තිස්සේ නොවිසදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය එක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල පොලීසිය විසින් ලසන්ත ජගත් කුමාර නැමැත්තාට වදහිංසා කිරීම, පසුව ඔහු බන්ධනාගාරය තුළ දී ඔහු මිය යාම සම්බන්ධව සිද්ධිය සම්බන්ධවයි. මෙම…









