උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්
දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ . මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද,…