dailyreporter

තක්කාලි කැරට් ළඟටම එයි

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇත. නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතී. මේ හේතුවෙන් තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා වැඩිවී තිබේ….

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සංශෝධන ගැසට්ටුව නිකුත් වෙයි

එළඹෙන පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව මෙතෙක් පැවැති ගාස්තුවල ඉහළ යෑමක් සිදු වී ඇති අතර එම ගාස්තු සංශෝධනය පහත පරිදි වෙයි.

dailyreporter
|

ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණට

22වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ‍ හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි. ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා…

වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
|

වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි

හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…

dailyreporter

කාන්තාවක් කදුකර කොටියකුගේ ග්‍රහණයට ලක් වෙයි

කදුකර කොටියකුගේ පහාර කැමට ලක්වු තලවාකැලේ ලිදුල වතුයායේ වතු කම්කරු කාන්තාවක් වැඩි දුර ප්‍රථිකාර සදහා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇත. තලවාකැලේ ලිදුල ලැමලියර් වතුයායේ තේ දළු කඩමින් සිටි වතු කම්කරු කාන්තාවකට එම වතුයායේ සැරි සරමින් සිටි කදුකර කොටියකු විසින් 24වන දින පහාර දිමත් සමග එම කාන්තාව ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව…

හදවතේ ගායකයා නිවෙස බලා යයි

හදවතේ ගායකයා නිවෙස බලා යයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා නිවස බලා පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් දින 40කට ආසන්න කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ එහිදී ඔහුගේ උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කෙරුණු බවයි….

දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි
|

දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ…

පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී
|

පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී

බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

පාර්ලිමේන්තුව අද රැයින් වාර අවසන්

පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය අද (ජන. 26) මධ්‍යම රාත්‍රි 12:00ට අවසන් කර පෙබරවාරි මස 7 වන දා නව සැසිවාරය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කළේ ය. මේ වන විට පාර්ලිමේන්තුවේ මීළඟ සභා රැස්වීම…

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් යළි මෙරටට

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ දහතුන් දෙනකු (13) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් පසුගිය 2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170දෙනෙකු පමණ රට හැර ගොස් තිබේ. වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ…