lawyers
|

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය…

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව
|

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව

ඔස්ට්‍රේලියාවට යෑම සඳහා මුහුද මැදදී බෝට්ටුවක් පැහැරගෙන, එහි සිටි ධීවරයන් තිදෙනකු කපා කොටා මරා මුහුදට දමා, තවත් දෙදෙනකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එකම පවුලේ පිය-පුතු ඇතුළු 7 දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (24) මරණ දඬුවම නියම කළේය. මෙය 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පන‍ත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව වීම විශේෂත්වයකි….

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටය ආසන්න ප්‍රදේශයේ දී අද (25) අලුයම 2.00ට පමණ කිලෝ මීටර 11.1 ආසන්නයේ සිදු වූ අනතුරකින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂයකු වූ පොලිස් කොස්තාපල් ජයක‍ොඩි නමැති අයකු මියගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර…

dailyreporter

කදුකර දිවියන් හේතුවෙන් ජනජිවිතයට පීඩා

මස්කෙළිය  වතුකර ප්‍රදේශයන් තුල සැරි සරන කදුකර දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් තම නිවාස…

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්
|

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ…

coronadelta
|

කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත. එම වසංගතය…

බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්
|

බන්ධනාගාරවල බරපතළ තත්ත්වයක්

දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාවය සියයට 290කින් ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අනාවරණ කළේය. ජාතික විගණන කාර්යාලය සිදුකළ “බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය කළමනාකරණය පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව” පසුගියදා එළිදක්වනු ලැබීය. ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණ කරන්නේ, බන්ධනාගාරගත රැඳවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවය….

gossip lanka news

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 27ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (23) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27 ක් ගොනුකර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්…

slparli

පාර්ලිමේන්තුව කටයුතු අත්හිටුවා හදිසි පක්ෂ නායක හමුවක්

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. ඒ, හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වෙයි. එහි දී අද (23) දින පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

හැටන් පොංගල් උත්සවය
|

හැටන් පොංගල් උත්සවය

බුද්ධ සාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු හා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ මගින් සංවිධානය කරන ලද ජාතික තෛයිපොංගල් උත්සවය 21වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසනික ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා එක්ව සිටි අතර මෙම අවස්ථාවට මධ්‍යම පලාත් ආන්ඩුකාර ලලිත් යු…