පාසැල් හා ආයතන ආශ්‍රිතව වසංගත රෝග තත්ත්වයක්

පාසැල් හා ආයතන ආශ්‍රිතව වසංගත රෝග තත්ත්වයක්

දෛනිකව තහවුරු කෙරෙන කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ සැලකිල්ලට ගනිමින් බිම් මට්ටමින් වෛරසය පැතිර යාම තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ එසේ පරීක්ෂණ සිදු නොකළහොත් රට කිසියම් ව්‍යවසනයකට ලක්වීමේ අවදානමක් පවතින බවයි. එවන් පසුබිමක් තුළ සෞඛ්‍ය උපදෙස් යළි පිළිපැදීමට ජනතාව ද…

සෞදියට ලංකාවෙන් කොහුබත්
|

සෞදියට ලංකාවෙන් කොහුබත්

ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් මෙරටින් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණි ඇත. සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ…

cricket
|

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව, මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව…

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි
|

වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි

43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය. ප්‍රශ්නය: ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද? පිළිතුර: අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ…

kelani-river

මහ වැස්සට ප‍්‍රදේශ රැසක් යටවේ

ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් ගිං ගඟ පිටාර ගලා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබේ. හිනිදුම, නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, බද්දේගම, තවලම ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටව ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ මෙම ගංවතුර තව දුරටත් ඉහල යා හැකි බවටයි.

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල්…

earthquake in sri lanka
|

ජපානයේ භූකම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත්…

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නව අවස්ථාවක්

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නව අවස්ථාවක්

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව වැනි රටවල් සමග තවත් වෙළෙඳ අවස්ථා වැඩි කරගත යුතු බව එරට කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ් පවසයි. , ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් එක්සත් රාජධානිය ගිවිසුම්ගතව සහාය දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හා ඊට එක්සත් රාජධානියෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් වන විශේෂ සැසියක්…

weather

සුළි කුණාටුව දරුණු වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා සුළි කුණාටුව” මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෙය වන අතර එහි බලපෑම නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ වනවිට සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට…

‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට
|

‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට

බොලිවියාවේ බටහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජෙනරල් ගැරී ප්‍රාඩෝ 1967 දී විප්ලවවාදී අර්නස්ට් චේ ගුවෙරා අල්ලාගනු ලැබුවේ ඇමරිකාවේ පුහුණුව ලැබු රේන්ජර් කන්ඩායමක සහයෝගයෙනි. චේ ගුවේරාගේ 120ක් පමණ වූ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදී බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකු බවට පත්කෙරිණි. එහිදී අත්අඩංගුවට ගත් චේ “බොලිවියාවේ ලා හිගේරා” නම්…