සමහර කූට වෙළදුන් ආහාර ද්‍රව්‍ය අධික මිලකට අලෙවි කරයි
|

සමහර කූට වෙළදුන් ආහාර ද්‍රව්‍ය අධික මිලකට අලෙවි කරයි

සමහර වෙළදසැල්වල බඩු මිල අධික ලෙස ඉහළ දමමින් එම වෙළදුන් විසින් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  ජනතාව පවසනුයේ මේ වන විට සමහර කූට වෙළදුන් විසින් හාල්, සිනි, පරිප්පු, පොල් තෙල්, මුං ඇට, වැනි ආහාර ද්‍රව්‍ය  ඉතාමත් අධික මිලකට අලෙවි කරන බවත්ය. මෙම…

aluth-awrudu

අලුත් අවුරුද්දට තිබෙන උනන්දුව අඩුවේ

අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග අලෙවිය 50% දක්වා මෙවර අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය වසරවල අලෙවිය සැලකීමේදී මෙවර අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, අලෙවිය අඩුවීමට හේතුවක් වී තිබෙන්නේ, පවතින ඉන්ධන හිඟය නිසා පිට…

rupiyala
|

ශ්‍රී ලංකා රුපියලට සිදුවු දේ

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.

bumithel-polim
|

සතියකට පසු භුමි තෙල් ලැබෙයි

සතියක පමන කාලකට පසුව හැටන් ඉන්ධන හලකට භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් එම ඉන්ධන හල අසල පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ දින ගණනාවක් පුරාවට මෙම ප්‍රදේශයන් තුල භුමි තෙල් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටි බවත්ය. එම තත්වයන්…

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka

වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන්…

gold

රත්තරන් මිල පහළට

කැරට් 22 රන් පවුමක් ඊයේ(6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් දක්වා අඩුවී ඇති බවයි.

nirupama

පැනමා පත්‍රිකා වලට චෝදනා ලැබූ නිරූපමා රට හැර යයි

අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටි නිරූපමා රාජපක්ෂ  ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව පුවත්පත් වාර්තා සදහන් කරයි.

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන දින අළුයම සිටම විශාල පිරිසක් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල අසල රැදි සිට ගෑස් නොමැති විමෙන් එම පිරිසට  හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් නොමැති විමෙන් මේ…

බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට

බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට

ඉන්ධන හල් සදහා දින කිපයකින් ඩිසල් නොලැබිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩාලවිමේ දැඩි අවදානමකට පත්ව ඇත. දැඩි ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත්ව ඩිසල් පොලිම්වල රැදි සිටිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන…