ගැස් පැමිණීමත් සමඟ උණුසුම්කාරි තත්වයක්
දින කිපයනට පසුව හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග එම ගැස් ලබා ගැනිමට යාමේදි ජනතාව හා ගැස් අලෙවි නියෝජිතයන් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් හට ගෙන ඇත. දින කිලයකට පසුව 19වන දින හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග මෙමතත්වයන් හට ගත් අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ ජනතාව පවසනුයේ ලැබෙන ගැස් නිසි ලෙස ජනතාවට ලබා නොදි හිතවත්…