us-airfore
|

පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.

putin-virodatha

රුසියාවේ මීළඟ ආක්‍රමණය ලංකාව වෙන්න පුළුවන්

රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. ඔවුන් සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව හැකි ඉක්මනින් මැදිහත් වී රුසියානු ආක්‍රමණය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි. යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී…

russiya
|

යුක්‍රේන ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි

මෑත කාලීනව යුක්‍රේනයේ ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…

රුසියාවේ උද්ඝෝෂණ රැල්ලක්

රුසියාවේ උද්ඝෝෂණ රැල්ලක්

රුසියාවේ නගර කිහිපයක යුද විරෝධී උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි. උද්ඝෝෂණය කර පිරිස් අත්අඩංගුවට ගැනීමට ද රුසියානු පොලිසිය කටයුතු කර ඇත. උද්‌ඝෝෂකයන් පවසන්නේ රුසියාව මේ මෙහොතේ සිදු කරන ක්‍රියාව අනුමත නොකරන බවත් යුක්රේන වැසියන් ‌බොහෝ කළක් සිට තමන්ගේ මිතුරන් බවත්ය.

earthque

ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත. මෙම භූ කම්පනය අද උදෑසන සිදුව ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

nastika
|

රුසියාව යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි – ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය ලඟයි

උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි. යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. 1986 වසරේ දි පිපිරීමට ලක්වූ එම බලාගාරය හේතුවෙන් සිදුවු ව්‍යසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට…

පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගයේදි ලකුණු 63 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිලට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණියි. ශ්‍රී ලංකා…

power

අද පැය 5.15ක විදුලි කප්පාදුවක්

අද දිනයේදීත් පැය 04 යි විනාඩි 40 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබේ. ඒ අනුව හෙට (25) දිනයේ A, B, සහ C යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 5 යි විනාඩි 15 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා…

uk

රුසියාවේ නෞකා වලට යුක්රේන හමුදා විසින් මිසයිල ප්‍රහාර එල්ල කරයි

රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට යුක්රේන හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන් එක් නැවියකු අනතුරට ලක් ව නැවක් ගිනි ගෙන ඇති බව වාර්තාවේ. යුක්රේන ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් භටයින් 5 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න

තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න

යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. රුසියානු ප්‍රහාරය අතීතයේ නාසි ආක්‍රමණයට සමාන බවත් ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.