mithreepala
|

නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ආර්ථික වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම දිස්ත්‍රික් නියෝජිත සමුළු පැවැත්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති.

omicron variant symptoms
|

ඔමික්‍රොන් ආසාදිතයෝ ලක්ෂ 180ක්

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ. තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය. එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද…

ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන සදහා විශේෂ ආරක්ෂාවක්

ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන සදහා විශේෂ ආරක්ෂාවක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය 22වන දින පැවති අතර එම විභාගය සදහා හැටන් හා හැටන් ආශ්‍රිත වතුකරයේ සිසුන්ද මෙම විභාගය සදහා පෙනි සිටින ලදි. හැටන් අධ්‍යාපන කලාපයේ හැටන් නගරයේ විදුහල් හතරක විභාග මධ්‍යස්ථාන පැවති අතර එම විභාග මධ්‍යස්ථාන සදහා හැටන් මුලස්ථාන පොලිසිය මගින් වීශේෂ ආරක්ෂාවක්ද යෙද විමට පියවර ගෙන තිබුනි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

dolor
|

ඩොලර් අහේනියට ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් විසදුම්

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්‍රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්‍රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා … දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය…

sapugaskanda devdoc net

සපුගස්කන්ද යළිත් නවතී

සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්‍රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි. මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි. එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්‍රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා…

corona

ශ්‍රිපාද විද්‍යා පිඨයටත් කොරෝනා එයි

පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට අලුතින් පැමිනි ගුරු සිසුන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම සිසුන් දෙදෙනා ස්වයං නිරෝධානය සදහා නැවත ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වෛද්‍ය සුදර්ශන් මහතා පවසන ලද්දේ පතන ශ්‍රිපාද ජාතික…

humanrights
|

මෙරට මානව හිමිකම් වැඩපිළිවෙළ පැසසුමට

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (20) පැවසීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ සාමිවරයා පැවසුවේ ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක්…

කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි
|

කොවිඩ් එන්නතට බයේ ගැමියෝ ගස් නගියි

‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු  ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු පවා ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගස්වලට නැගගත් ගැමියන්ට බිමට බසින්නැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ආයාචනා කරන අයුරු මෙන්ම, ගුටිබැට හුවමාරු සිදුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබී…

විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි

විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි

අද දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළද ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳවැටීම් සිදුවී තිබුණි. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වු පරිදි ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 270ක මුළු ධාරිතාවෙන් මෙගාවොට් 195ක ප්‍රමාණයක් අද (20) පස්වරුවේ යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවී තිබුණි.

richway

කොවිඩ් රෝගී දරුවන් ඉහළට

කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. පසුගිය මස මුල කොවිඩ් ආසාදිත දරුවන් 04 ක් පමනක් සිට මෙය 31 දක්වා ඉහළයාම විශේෂිත බවද ඔහු කීය. ඔමික්‍රෝන් පැතිරීම මෙම වැඩිවීමට හේතුවී ඇතැයි අනුමාන කරන් බවද දරුවන්ගේ…