omicron variant symptoms

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ.

තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය.

එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද දෛනික ආසාදිතයන් ලක්ෂයේ සීමාව ඉක්මවා වාර්තාවී තිබීම විශේෂත්වයකි.

Similar Posts