කොරෝනා මදිවට බබර ප්‍රහාර
දික්ඔය ඇන්පිල්ඩ් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 08 දෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතිලත් කර ඇත. මෙම වතු කම්කරුවන් පිරිස එම වතුයායේ 16වන දින සවස් කාලයේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ රුස්ස ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහරදිම්…