flower
| |

අද බොහෝ භික්ෂුන් කරන්නේ අනුන් ගේ හරක් බලන එක ද ?

මේ දිනවල රූපවාහිනී චැනල් (පොදුවේ ගත් කල මේවා ‘රූපවාහිනී සේවා’ ලෙස හැඳින්වීම කෙසේවත් යෝග්‍ය නොවේ.) මගින් විකාශය කරන ප්‍රවෘත්ති දෙස විමසුම් සහගතව බලන්නකුට ඉතා පැහැදිලිව පෙනෙන එක්තරා විශේෂත්වයක් තිබේ. එනම් ඒවා මගින් අදහස් පළ කරන්නවුන් අතරින් භික්ෂුන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බවකි. මා එදිනෙදා ජීවිතයේ දී රූපවාහිනී මාධ්‍ය ඇසුරු නොකරන බැවින් මේ දිනවල…

japura-hos

ජපුර ආසාදිතයන් කොරිඩෝවේ – රෝගීන් වැඩි වුණොත් විකල්ප

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් එහි කොරිඩෝවේත්, බිමත් සිටිනු දක්නට හැකිය. මේ තත්වය මත කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තවත් වාට්ටු වෙන් කිරීමට කටයුතු කරමින් ඇත. රෝගීන් වැඩි වුණොත් විකල්ප දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි,…

පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප‍්‍රභූන්ට ඇදන් නැතිවෙයි

පුද්ගලික රෝහල් උපරිම ධාරිතාව ඉක්මවයි – ප‍්‍රභූන්ට ඇදන් නැතිවෙයි

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි. මෙරට පුද්ගලික රෝහල විසින් ‍ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය. නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ…

corona

සුනිල්, කෞෂල්‍ය, නිරෝෂන්, ශර්ලි , ශ්‍රියානි හා රොෂානාට කොවිඩ්

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.

pusari

පූසාරි කොවිලේදීම දැරියක් කෙලෙසයි

ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි. කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අපයෝජනය කළැයි සැක කෙරෙන අතර මේ වනවිට සැකකරු කෝවිලට අඟුලු දමා…

corona

ඩෙල්ටා රෝගීන් රටපුරා – ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එම අවදානම කිසිසේත්ම බැහැර කළ නොහැකි බව කී විශේෂඥ වෛද්‍යවරයා මේ අවදානම තේරුම් ගැන ජනතාව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය. ජනතාව හැකිතාක් නිවෙස්වලින් බැහැර වීම සීමා කළ යුතු බවද හෙතෙම…

sestadikaranaya

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා…

corona

කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොවිඩ් පොකුරක්

කැළණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. හඳුනා ගත් මෙම ආසාදිතයින් පිරිස අතර ප්‍රදේශීය ලේකම්වරිය ද සිටින බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය…

manthri

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා

රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි. ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී. දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි. මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී…

richway

ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙයි – රිජ්වේ

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි නිසා දරුවන් දැඩි ලෙස ආරක්ෂා කරගත යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අවධාරණය කරයි. “කොවිඩ් සහ ළමයි සම්බන්ධයෙන් කතා…