ආර්ථික මධ්‍යස්ථාන තුනක් අද විවෘත වේ

ආර්ථික මධ්‍යස්ථාන තුනක් අද විවෘත වේ

නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙනවා. කෙසේවෙතත්, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප‍්‍රකාශ කළේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කි‍්‍රයාත්මකයි. සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස…

Coronavirus3

වසංගතය පාලන තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම දිස්ත්‍රික්කවල ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරාදීමට ද අවශ්‍ය පියවරගෙන ඇති බව සඳහන් වෙයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම…

ජනපතිගෙන් නියෝගයක් පැය 48ක් තුල කළ යුතුයි

ජනපතිගෙන් නියෝගයක් පැය 48ක් තුල කළ යුතුයි

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය සැළසුම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම…

ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)

ඉසඩ් ඩී ඇලේ පැය7ක මෙහෙයුම සාර්ථක වෙයි (පින්තූර)

වැලිකන්ද කාසන් වැවේ සිට ඕමාඩියා මඩු දක්වා දියවර ගෙනයන ඉසඩ් ඩී ඇළට අද (03) අලුයම වැ‍ටුණු අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම පැය 7කට පසු සාර්ථක කර ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේඅද (03) අලුයම 3.00 ට පමණ වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දී මෙම අලියා ඉසඩ් ඩී ඇලට වැටී ගොඩ ඒමට නොහැකිව සිට ඇති බවට…

පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්

නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ අවශ්‍යතා සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කළ හ. පොලොන්නරුව,සුංගාවිල මුබීන් ජුම්මා මස්ජීද් මද්‍රසා ශාලාවේ දී මෙම පින්කම සිදු කළ අතර පොලොන්නරුව දිස්ත්‍රික් ‍රැකියා අපේක්ෂිත උපාධිධාරි සංගමය,ක්‍රීඩා සමාජ,තරුණ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී විය. ලේ පයින්ට් 50ක් පමණ මෙම…

පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්

පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්

හැටන් නගරයේ පදික වෙලදාම් සදහා විවිධ පිරිස් එලවලු රැගෙන ඒමත් සමග හැටන් නගරයේ නැවත කොව්ඩ් 19 වසංගත තත්වයන් ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමටද පියවර ගත් බවත් එවන් තත්වයන් මත මෙකි සමහර වෙලදුන් පිටස්තර ප්‍රදේශවලින් එලවලු ලොරි රථවලින් රැගෙන පැමින මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව එලවලු විකිනිමත්…

covid infections today

තංගල්ලේ  එක් අයෙකුට කොරෝනා – 28ක් නිරෝධායනයට

තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක රියදුරෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග එම හෝටලයේ සේවය කළ 28 දෙනෙකු අද (03) දහවල් සිට හෝටලය තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. කොවිඩ් ආසාධනය වු සේවකයා පසු ගිය 12 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගොස් තිබු බවත් පසුව ඔහු තම කැමැත්තෙන්ම  ඉකුත් 30 වැනි දින පී.සී.ආර්….

death

22 වන හා 23 වන කොරෝනා මරණ වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාතංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා. එලෙස මියගිය දෙදෙනාගේ මරණ හදිසි මරණ ලෙස සළකන අතර එම දේහයන් ජාතික රෝහලට ගෙන ඒමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට කොරෝනා…

death

ගුවන් හමුදා සෙබලෙකු ඇදවැටි මියයයි

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය. කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබද ව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා සදහන්…

rice

එක් පාරිභෝගිකයකුට සහල් කිලෝ 2යි

රටපුරා පවතින ඇදිරි නිති තත්ත්වය හේතුකොටගෙන අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට පත්විම පාලනය කිරීම සදහා ලංකා සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකු හට සහල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබේ.