නිදහස් මාධ්‍යවේදියාට මැරප්රහාරයක්
යතුරැ පැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම සිද්ධිය ඊයේ (13) රාත්‍රියේ දී සිදුව ඇත. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ගාල්ල හබරාදූව, මීපේ පදිංචිව සිටි ලසන්ත විජේරත්න නැමති නිදහස් මාධ්‍ය වේදියෙකි. “නාස්තිකාර සංවර්ධනය හා දූ ෂ ණ ය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා පසුගිය රජයේ…