රනිල් එ.ජා.ප නායකත්ව‍යෙන් ඉවත් ‍‍‍‍වෙයි

රනිල් එ.ජා.ප නායකත්ව‍යෙන් ඉවත් ‍‍‍‍වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ දරුණු බෙදීමක් සිදු වුනු අතර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන්…

අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවතට

අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවතට

අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙන්.

coronaupdates

කොරෝනා අවදානම ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්..

පාසල් ආරම්භ කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සිසුන්, දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු බොහෝ දෙනෙකු යළි සමාජගතවීමත් සමග එම අවදානම මතුවන බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 2844 ක් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ අසාදිතයින්…

death
|

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්‍රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…

ජාතික ජන බලවේගය ආසන තුන හොඳටම ඇති

ජාතික ජන බලවේගය ආසන තුන හොඳටම ඇති

පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර පවසයි. විනය ගරුක පාලනයක්, වංචා දුෂණයෙන් තොර වීම යන දේවල් සම්පුර්ණයෙන්ම මිත්‍යාවල් බව ඉදිරියේදී ජනතාවට වැටහෙනු ඇති බවත් ඔහු කියා සිටියි. ඉදිරියේදී රැකියා රැසක් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයිද, අත්‍යවශ්‍ය…

නානුඔය සහ මස්කෙළිය නායයාම් හේතුවෙන් පුද්ගලයන් අවතැන්

නානුඔය සහ මස්කෙළිය නායයාම් හේතුවෙන් පුද්ගලයන් අවතැන්

නානුඔය – මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07)  එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත. දැනට දින ගනනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් 09 වන දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව…

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන්  පාක්ෂිකයන්ගෙන් ප්‍රීතිඝෝෂා

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන්  පාක්ෂිකයන්ගෙන් ප්‍රීතිඝෝෂා

කටුගස්තොට මහින්ද රාජපක්ෂ මහතා” අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන් ප්‍රීතියට පත් පාක්ෂිකයන්  කටුගස්තොට නගරයට වී ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන සුභ මොහොතේදී කටුගස්තොට තරුණ කැළ විසින් රතිඤ්ඤා දල්වා ප්‍රතිඝෝෂා කළ අතර අනතුරුව ඔවුන් සකස් කරන ලද කිරිබත් නගරවාසීන්ට බෙදාදීම ද එහිදී සිදු කරන ලදී.   යක්ගහපිටිය බෝධිඝර හන්දිය අග්‍රාමාත්‍යධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්ව දිවුරුම්දීම නිමිත්තෙන්…

whatsapp
|

වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ජාවාරමක්

ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන්…

රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා (64) හදිසි අසනීපයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

mahinda

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස කැලණි පුදබිමේදී දිවුරුම් දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙරට 28 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන්…