තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි
|

තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි

ලංකාවේ දිය ඇළි අතරින් මෙරටට ආවේනික ශාඛ හා සත්ව ප්‍රජාවක් වෙසෙන, සංචාරක ආකර්ශණය දිනා ගත් මහා සාගරයට ආසන්නම දිය ඇල්ල දොඩන්ගොඩ, තුඩුගල ඇල්ලය. මේ වන විට බරපතල පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙන තුඩුගල ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය සංරක්ෂණය කර ජල පෝෂක ආරක්ෂා කිරීමට පියවර නොගත හොත් ඉතා මෑත කාලිනවම ලංකාවේ දිය ඇලි 382 අතුරින් 268 වන…

දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදීයි. කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බවයි පොලීසිය පැවසුවේ.

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ
|

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ

කළුතර දිස්‍ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය. ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු…

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මැදිරිගිරිය, නව නගරය, 98- ඇටඹ ඔය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්  ඊයේ ( 23)  පෙරවරුවේ මත් රකුසාගෙන් තම ගම්මානය බේරා දෙන ලෙස බල කරමින්  විරෝධතාවයක නිරත වූහ. හොර මත් පැන් ඇතුළු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගම්මානය පුරා ඉතා සංවිධානාත්මකව මත් ද්‍රව්‍ය  බෙදාහරින බවත් තම   දරු දැරියන්ගේ අනාගත ජීවිතය එය බරපතල තර්ජනයක් බවත් විරෝධතාකරුවෝ පවසති. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව පොලිසියට…

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාවේ සේවකයක් 200ක් පමණ පිරිසක් ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාව ඉදරිපිට දී අද (24) දින උද්ඝෝෂනයක නිරත වුහ. මාස දෙකක කාලයක් තුළ සේවකයන්ට වැටුප් ලබාදි නොමැති බවත්. මෙහි දේපල ඉතාම අඩු මිලට විකුනන බවත්,සංස්ථාව සතු යන්ත්‍රි පරණ යකඩ වලට විකුණන බවත් මේ සම්බ්න්ධයෙන් සොයා බලා සේවකයන්ට සහනයක් ලබානෙ මෙන් සේවකයෝ පෝස්ටර්,බැනර්…

බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු

බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු

විජේ යනු දෙමළ සිනමාවේ ඉහළම තරුවකි. ඒමෙන්ම බොක්ස් ඔෆිස් එකතුවෙහි රජු ලෙසත් සමරනු ලබන නළුවෙකි. ඔහු මේ වන විට තරුණ අධ්‍යක්ෂක ලොකේෂ් කනගරාජ් සමඟ මාකල් සෙල්වම් විජේ සේතුපති සමඟ ප්‍රධාන චිත්‍රපටයේ වැඩ කරන්නේය. මෙම කොරෝනා බලපෑම මුළුමනින්ම අවම කිරීමෙන් පසු මාස්ටර් චිත්‍රපටය සිනමාහල්වල තිරගත වීමට නියමිතය. ප්‍රධාන චිත්‍රපටයෙන් පසුව විජේ සිය 65 වන චිත්‍රපටය ප්‍රධාන…

රීමා සෙන්ට සැමියාගෙන් තහංචියක්

රීමා සෙන්ට සැමියාගෙන් තහංචියක්

නිළියක වන රීමා සෙන්ටා  නිදන කාමරයක් තුල සරාගී චරිතයක් රඟපෑමට සිදුවීම නිසා ඇගේ සැමියාගේ විවේචනයට  ලක් වීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 90 දශකයේ දෙමළ හා හින්දි චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වන ඇය ඒම දින වලදීද  සරාගී චරිත රඟපෑම සම්බන්ධයෙන් චෝදනා ඒල්ල වී ඇත. .ඇය 2012 වසරේදි  රගපෑම නවතා ඇති රීමා  දිල්ලියේ වෙසෙන හෝටල් හිමියෙකු…

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන්

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන්

ලංකාවේ කෘෂි අස්වැන්නෙන් විශාල කොටසක් භුක්ති විදින්නේ වන සතුන් යැයි මිට වසර දෙකකට මේ පිළබද සොයා බැලු නිරික්ෂණ කණ්ඩායම් අනාවරණය කරගන තිබිණි. ඊට අමතර එළවළු හා පළතුරු අස්වැන්නෙන් විශාල කොටසක් ප්‍රවාහණයේදි හා අලෙවියේදී විනාශවිමෙන් එළවළු හා පළතුරු මිළ විශාල ලෙස ඉහළ යයි. වන සතුන්ගෙන් වගා හානිය පිළිබද මැසිවිළි නැගුනේ වියළි කලාපය සහ උතුරු මැද පලාත්වලිණි….

දික්ඔය නගර සභාවෙන් ආදර්ශමත් කසල ප්‍රතිචක්‍රියකරණ වැඩසටහනක්

දික්ඔය නගර සභාවෙන් ආදර්ශමත් කසල ප්‍රතිචක්‍රියකරණ වැඩසටහනක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය සොභා සෞන්දර්යයෙන් සපිරි, ලස්සන නගරයක් කරමු යන තේමාව යටතේ බැහැර කරන කසල වෙන් කර කසල එකතු කිරිම සදහා නගර සභා සේවකයන් යෙදවිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ බැහැර කරන කසල කොටස් තුනකට වෙන්…

කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර

කංසා වගාව නීත්‍යානුකූල කිරීමට පියවර

බෙංගමුවේ නාලක හිමියන් කළ ඉල්ලීම පරිදි මෙරට තුළ කංසා වගාව නීත්‍යානුකූලව කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමට තමන් කටයුතු කරන බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. “අනිවාර්යයෙන්ම. බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ මේ රටට ඉතාම ආදරය කරන, පහුගිය කාල පරිච්ඡේදය තුළ නිදහස් ජාතික සටනක් ආරම්භ කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේලාගේ…