Coconut App එකක්

Coconut App එකක්

සැප්තැම්බර් 2 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් දිවයින් පුරා පොල් සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එදිනට පොල් වලා කිරීමේ මණ්ඩලයේ පොල් සංවර්ධන හා ව්‍යාප්ති සේවා ඇතුළත් කොට සැකසුණු “Coconut App“ එකක් එළිදැක්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම පොල් පර්යේෂණ ආයතනය මඟින් නිපදවන…

කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
|

කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්

වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….

බණ්ඩාරගමට බාර් එපා

බණ්ඩාරගමට බාර් එපා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යදැක්ම මතින්තොර රටක්, එක රටක් එක නීතියක් මිස තව තවත් අළුතින් බාර් පෝර්මිට් ලබාදී තව දුරටත් මේ රටේ මත් උවදුර ව්‍යාප්ත කිරිම නොවේ යැයි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා කීවේය. බණ්ඩාරගම නගරයේ අළුතින් සුරා සැළකට බලපත්‍ර ලබාදිම ට එරෙහිව පසුගිය 26 දා පැවති උද්ඝෝෂණය පිළිබද අදහස් දක්වමින් පසුගිය 27 දා…

කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල අලෙවි කරනු ලබන කහ කුඩුවලට පිටි මිශ්‍ර කරන්නේද යන්න පිලිබදව සැකයක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ සමහර වෙලද සැල්වලින් මිලදි ගන්නා කහ කුඩුවල පාට නිසි ලෙස නොමැති විමති විමත් සමග මෙම සැකය පවතින බවද ඔවුන් පවසති. මේ වන විට හැටන් නගරයේ කහා කුඩු හිගය හේතුවෙන් කහා කුඩු…

දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි. යහපත් දරු පරපුරක් ඇතිකර ගත නොහැකිවුනොත් යහපත් සමාජයක්, යහපත් හෙට දවසක් පිළිබද බලාපොරොත්තු තබාගත නොහැකි, යැයි. කාන්තා , ළමා සංවර්ධන , පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පිළිගැනිම සදහා පසුගිය 26 දා බේරුවල,…

තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි
|

තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි

ලංකාවේ දිය ඇළි අතරින් මෙරටට ආවේනික ශාඛ හා සත්ව ප්‍රජාවක් වෙසෙන, සංචාරක ආකර්ශණය දිනා ගත් මහා සාගරයට ආසන්නම දිය ඇල්ල දොඩන්ගොඩ, තුඩුගල ඇල්ලය. මේ වන විට බරපතල පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙන තුඩුගල ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය සංරක්ෂණය කර ජල පෝෂක ආරක්ෂා කිරීමට පියවර නොගත හොත් ඉතා මෑත කාලිනවම ලංකාවේ දිය ඇලි 382 අතුරින් 268 වන…

දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

දිනකට 5000ක් උපයන සිඟමන් යඳින්නා පොලීසියට කොටු

කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදීයි. කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටින සැකකරු දිනකට රුපියල් පන් දහසක මුදලක් උපයා ගන්නා බවයි පොලීසිය පැවසුවේ.

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ
|

කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ

කළුතර දිස්‍ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය. ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු…

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මත් රකුසාගෙන් ගම්මානය බේරා දෙන්න

මැදිරිගිරිය, නව නගරය, 98- ඇටඹ ඔය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්  ඊයේ ( 23)  පෙරවරුවේ මත් රකුසාගෙන් තම ගම්මානය බේරා දෙන ලෙස බල කරමින්  විරෝධතාවයක නිරත වූහ. හොර මත් පැන් ඇතුළු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගම්මානය පුරා ඉතා සංවිධානාත්මකව මත් ද්‍රව්‍ය  බෙදාහරින බවත් තම   දරු දැරියන්ගේ අනාගත ජීවිතය එය බරපතල තර්ජනයක් බවත් විරෝධතාකරුවෝ පවසති. මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව පොලිසියට…

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාව අනතුරේ

ගාල්ල ගිංතොට තුනි ලැලි සංස්ථාවේ සේවකයක් 200ක් පමණ පිරිසක් ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාව ඉදරිපිට දී අද (24) දින උද්ඝෝෂනයක නිරත වුහ. මාස දෙකක කාලයක් තුළ සේවකයන්ට වැටුප් ලබාදි නොමැති බවත්. මෙහි දේපල ඉතාම අඩු මිලට විකුනන බවත්,සංස්ථාව සතු යන්ත්‍රි පරණ යකඩ වලට විකුණන බවත් මේ සම්බ්න්ධයෙන් සොයා බලා සේවකයන්ට සහනයක් ලබානෙ මෙන් සේවකයෝ පෝස්ටර්,බැනර්…