කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට
|

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද…

අබලන් තත්වයේ පවතින පොංනගර් මාර්ගය ජනතාව විසින් නවිකරණ කරයි
|

අබලන් තත්වයේ පවතින පොංනගර් මාර්ගය ජනතාව විසින් නවිකරණ කරයි

අබලන් තත්වයේ පවතින හැටන් පොංනගර් මාර්ගය නවිකරණ කිරිමට එම ප්‍රදේශයේ ජනතාව පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ප්‍රදේශයේ ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ මෙම මාර්ග කොටස දැනට වසර තුනකට අධික කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජිවත්වන පවුල් 250ක 300ක පමන පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ග කොටස…

ranil50
| |

වත්මන් ජනාධිපතිට අද වන විට මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ සහාය

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී මහජන…

අස්වැසුම තොරතුරු සංගණන කටයුතු අතරමග නතර වෙයි
|

අස්වැසුම තොරතුරු සංගණන කටයුතු අතරමග නතර වෙයි

අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර ඇතැයි අනාවරණය වේ. අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31 වැනිදා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි. මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත විය. කෙසේ නමුත් දැනට දින දෙකක පමණ…

කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතුයි – සරන්නියා මාරිඅප්පන්
|

කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතුයි – සරන්නියා මාරිඅප්පන්

මේ වන විට වතුකරයේ සමහර කාන්තාවන්ට ඉදිරියට ඒමට ඉඩ නොදිම තුලින් එම කාන්තාවන් මුලු ගැන්විලා ඉන්නේ එම කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතු බව ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාර නිලධාරිනි සරන්නියා මාරිඅප්පන් මහත්මිය පවසයි. දේශපාලන දැනුමෙන් ඉහළ කාන්තාවන් තුලින් මලයගම්හි නව යුගයක් නිර්මාණය කිරීම යන තේමාව යටතේ හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් දේවස්ථාන ශාලාවේදි ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන…

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කරයි
|

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කරයි

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි. මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයෙහි කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රධාන සම්පත් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ලබයි….

අලුත්ම තුරුම්බුව වතු, ගම්මාන බවට පත් කිරිමද?
|

අලුත්ම තුරුම්බුව වතු, ගම්මාන බවට පත් කිරිමද?

රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවිම මේ වන විට පුස්සක් බවට පත් වෙලා ඉවරයි ඒ සදහා ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයත් මේ වන විට රිවස් වෙලා දැන් අලුත්ම තුරුම්බුව බවට වතු ගම්මාන බවට පත් කිරිම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු…

මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය වර්ධනය කිරීමට පියවර
|

මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය වර්ධනය කිරීමට පියවර

මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය  වර්ධනය කිරීමේ අරමුණ මත අන්තර් ආගමික හා සහාජිවන කමිටු තුලින් ඉදිරියේදිද විශාල මෙහෙවරක් කිරිමට පියවර ගන්නා බව සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක පුජ්‍ය ඩොස්මින් රාජ් පියතුමන් පවසයි. සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක ලෙස පත්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඩොස්මින් රාජ් පියතුමන් වැඩි දුරටත් මෙසේද පවසන…

cricket
| |

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ…

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද විශේෂ සාකච්ඡාවක්
|

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද (30) ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.