ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය
|

ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය

අපවත්වි වදාල අමරපුර ශ්‍රි කල්‍යාණිවංශ නිකායේ කාරක සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය 17වන දින සවස වටවල ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. මෙම ආදාහන පුජෝත්සවය සදහා ගරුතර සංඝරත්නය මෙන්ම අන් ආගමික පුජකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙහිදි අනුසාසනාවක් කල නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක පන්නගමුවේ දයාවංශ හිමියන් තංගල්ලේ ඤාණානන්ද…

ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීම විශාල වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි
|

ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීම විශාල වගකීමක් – විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි

යුද්ධ, කැරැලි ආදී ව්‍යසනවලින් පසුව සමාජය සුවපත් කිරීමට කළ යුතු දේ ඉතා වැදගත්. එහිදී සමාජයට විශාල වගකීමක් තිබෙනවා. ආගමික කටයුතු, පහන් දැල්වීම, පිරිත් කීම, බෝධි පූජා පමණක් නොවෙයි පොල් ගැසීම පවා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පසු සමාජය සුවපත් කිරීමේදී වැදගත්. ඒ වෙනුවෙන් අවස්ථාව ලබාදීම ඉතා වැදගත්. පශ්චාත් කම්පන වර්ධනය Post traumatic growth හෙවත්, අර්බුදවලින් පසු…

කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
|

කඳ සුරිඳුන් පුදන නිවැරැදිම ක්‍රමය මෙන්න – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ඓතිහාසික කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි. පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මේ දිනවල පැවැත්වෙන අතර ලබන 20 වැනිදා මහ පෙරහැර පවත්වා 21 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු කතරගම රුහුණු මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත. අලි ඇතුන් 30 දෙනෙකු පමණ ද,…

ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා
|

ඉතාලි ක්‍රමයට තැනූ අලුත් ගෙදරකටත් භූතයෝ රිංගලා

අමනුෂ්‍ය බලපෑම් එල්ලවන තැන් වශයෙන් බොහෝ විට සඳහන් වන්නේ පැරණි නිවාස සහ මන්දිරයන් ය.එහෙත්, අති නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට තනා, අලුතින් ගෙවැදුණු නිවසකටත් අමනුෂ්‍ය බලපෑමක් එල්ලවී ඇති බව පිළිබඳව මීට කලකට ඉහත මට අසන්නට ලැබිණි. ඒ මගේ හිතවතෙකු වන දංකොටුවේ පදිංචි රවීන්ද්‍ර සමරප්පෙරුමගෙනි. රවීන්ද්‍ර පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා ගුවන් හමුදාසේවා මුක්ත සංගමයේ අනුශාසකවරයා ය….

මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වෙයි
|

මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනේස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්.පීරිස් වෙත බාරදුන් අතර ඊට අදාළ සමරු…

වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?
|

වත්මන් ජනාධිපති නැවත වරක් මේ රටේ ජනාධිපති වෙයිද?

මේ වන විට විවිධ සමාජ මාධ්‍යවලින් බොහෝ දෙනෙක් ජනාධිපති වුනත් ඉදිරි ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් මේ රටේ ජනාධිපති බවට පත් විම ස්ථිර බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස එහිදි වැඩි දුරටත් මෙසේද…

ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)
|

ISTRM විසින් සිදු කරන පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම අද(18)

සත්‍යය සහ ප්‍රතිසන්ධාන ‍යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. 2023 මැයි 29 වැනි දින අමාත්‍ය මණ්ඩලය වෙත අධිකරණ,…

225 එපානම් එයට විකල්පය මොකක්ද?
|

225 එපානම් එයට විකල්පය මොකක්ද?

දැනට වසර දෙකකට පෙරදි පැවති අරගලය තුලින් ජනතාව එපා කිවේ ජනාධිපතිවරයා පමනක් නොවෙයි එදා එම පිරිස පාර්ලීමේන්තුවේ ඉන්න 225 දෙනාවම එපා කිවා ජනාධිපති එපානම් පාර්ලීමේන්තුවේ 225 එපානම් එයට විකල්පය මොකක්ද යන්න විමසා බැලිමටයි අප සංවිධානය කටයුතු කරන්නේ. නිතිය හා සමාජ භාරයේ වැඩ සටහන් සම්බන්ධිකාරක ප්‍රභාත් හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ එම සංවිධානය විසින් සංවිධානය…

වේවැල්හින්න රෝහලේ කෝටි ගාණක දේපළ විනාශයි
|

වේවැල්හින්න රෝහලේ කෝටි ගාණක දේපළ විනාශයි

හාලිඇළ, වේවැල්හින්න රෝහල මීට වසර 15කට පමණ පෙර වසා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් සිය ගණනක් මේ වන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර, රෝහලට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි රාශියක් විනාශ වෙමින් පවතී. වේවැල්හින්න හා ඕතුඹේවත්ත යන වතුවල මෙන්ම අවට ගම්මානවල දහස් ගණනක් දෙනා දශක කිහිපයක් තිස්සේ සිය රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගත් මෙම…

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ රූගත කිරීම් අනුරාධපුරයේදී
| |

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයෙන් ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ රූගත කිරීම් අනුරාධපුරයේදී

හෙළ සිනමාවේ අතළොස්සක් පමණ වන බෞද්ධ චිත්‍රපටය අතර ගෞතම බුද්ධ මාතා සුවිශේෂී නව සිනමාපටයකි. බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ  ජීවන කතා පුවත ඇසුරින් මෙම සිනමාපටය නිෂ්පාදනය වේ. ආත්ම කල්ප ගණනක් පෙරුම්පුරාගෙන විත් බුද්ධත්වයට පත්වන සිදුහත් කුමරුන්ට සිය මව්කුස දුන් මහාමායා දේවිය හැරුණුකොට ඒ දුර්ලභ වාසනාවන්ත ස්ත්‍රි…