වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක්
වතු කම්කරුවන් තුල මේ වන විට හටගෙන ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක සංගමයේ නායක අචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි. මේ…