දකුණු ආසියාවේ අහස සිඹින ගුවන් පාලම
|

දකුණු ආසියාවේ අහස සිඹින ගුවන් පාලම

සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින් ‘AHASA ONE’ ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය. එහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට කරුණු පැහැදිලි කිරීම ඊයේ (19) දින නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය. මෙම අවස්ථාවට…

ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න

ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) දිනයේ දී සිය ධූරයෙන් සමුගැනීමට නියමිතව ඇත. ඔහු මහ බැංකුවේ සියලූම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ආමන්ත්‍රණය කරමින් මෙසේ සඳහන් කර ඇත. “ඔහු මිනිසුන් සමඟ සම්බන්ධ වීමෙන් සෑම කෙනෙකුටම වැදගත් පාඩමක් ඉගැන්වීය. ‘ඔබ නිලධාරියෙකු වීමට පෙර මිනිසෙකු වන්න’. ඔහු හෙට බැංකුවෙන් පිටව යන්නේ සෑම දෙනාගේම…

Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය
|

Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය

ප්‍රංශයේදී  නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි. මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ…

2019 දී වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව’

2019 දී වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව’

ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ  වචනය  ‘ශ්‍රී ලංකාව’ බව  ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට වැඩිවී තිබුණු බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇතැයි…

ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා
|

ගෝලීය උණුසුම පාලනය කිරීම පිළිබඳව ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා

ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ. තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ…

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සංජිව ඩයස් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් ධම්මික විජේවර්ධන, විශේෂ යාත්‍රා…

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
|

සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්

සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු  කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.  

රතු කොළ මැද්දේ කහ එළි දල්වාගත් සිවිල් සංවිධාන

රතු කොළ මැද්දේ කහ එළි දල්වාගත් සිවිල් සංවිධාන

මේ රජය බලයට පැමිණි විගස  කොළ ඒළි මෙන්ම රතු ඒළි දැල් වු බවත්  මේ වන විට සිවිල් සංවිධාන වන අප කහ ඒළි දල්වාගෙන රජය දෙස බලා සිටින බවත්  රයිට් ටු ලයිප් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 71 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම වෙනුවෙන් ශ්‍රි…

සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට
|

සරම්ප රෝගයෙන් ඉකුත් වසරේ ලොව පුරා පුද්ගලයින් 142000 ක් මරුට

නව ඇස්තමේන්තු වලට අනුව, ලොව පුරා මාරාන්තික සරම්ප රෝගය වැලඳිමෙන් 2018 වසරේ රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයින් 142,000 ක් වාර්තා වී තිබේ. ඒමෙන්ම 2018 වසරේ එම අවධියට වඩා මේ වසරේ මේ දක්වා තුන් ගුණයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවද නවතම සංඛ්‍යාලේඛන වල සඳහන් වේ. මිය යන අයගෙන්…

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්
|

විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්

මේ වසරේ නිමාවත් සමග විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරුවේ  ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට…