ගමේ පාර හදන්න ඉඩ නොදෙන සභාපති

ගමේ පාර හදන්න ඉඩ නොදෙන සභාපති

ගමට යන පාර හදන්නට ඉඩ දෙන්නේ නැති බව පවසමින් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ පිරිසක්  බෙලිඅත්ත ප්‍රාදේහිය සභාවේ සභාපති සිරිල් මුණසිංහ(පො.ජ.පෙ.) මහතාට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදිනි. බෙලිඅත්ත ගැටමන්න ‘නා පැලේ මංසන්ධියේ සිට බෝදරකන්ද’ දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත් සමගමට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා මාර්ගයේ වැඩ නවත්වන ලෙසට කර තිබු ප්‍රකාශයකට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු …

සියළුම දුම්රිය සේවකයින්ට සෞඛ්‍ය ආරක්‍ෂක වැඩපිළිවෙලක්  කඩිනමින් ක්‍රියාත්මක කරන්න

සියළුම දුම්රිය සේවකයින්ට සෞඛ්‍ය ආරක්‍ෂක වැඩපිළිවෙලක්  කඩිනමින් ක්‍රියාත්මක කරන්න

කොරෝනා පැතිරීමේ නීතිරීති හා දුම්රිය සේවකයින් සඳහා සෞඛ්‍ය ආරක්‍ෂක වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට කටයුත කරන මෙන් සමස්ත ලංකා පොදු දුමිරිය සේවකයනගේ සංගමයේ ලේකම් එස්.ජී විතානගේ මහතා ඉල්ලා සිටිති. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මෙසේද සඳහන් කරයි. කොරෝනා වෛරසය  පැතිරීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා දමා ඇත.  එසේ වුවද, වෛරසය පැතිරීම හා සමාජගත වීම වේගවත්…

death

ගාල්ල ධිවර වරායේදි හදිසියේ රෝගිවිමෙන්  මියගිය ධිවරයාට හෘදයාබාධයක්

ගාල්ල ධිවර වරාය  පරිශ්‍රයතුලදි  හදිසියේ රෝගිවිමෙන්  මියගිය ධිවර කාර්මිකයාගේ මරණය වි ඇත්තේ හෘදයාබාධයකින් බැව්   පශ්චාත් මරණ පරික්ෂණයේ දි  අනාවරණය වි ඇත. මිය ගිය ධිවර කාර්මිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රෝහාන් රුවන්පුර මහතා විසින් කරණු ලැබිය.  හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින්…

හරුමල්ගොඩ ගම්මානයේ පවුල් 355 කට පානීය ජලය නැතුව අන්ත අසරණයි!

හරුමල්ගොඩ ගම්මානයේ පවුල් 355 කට පානීය ජලය නැතුව අන්ත අසරණයි!

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ හරුමල්ගොඩ ගම්මානයේ පවුල් 355 ක පිරිසතට පිරිසදු පානීය ජලය නොමැතිව අපාදුක් විදිති. නිදහස ලැබි රටට වසර 70 කට අධික කාලයක් ගත වුවද මේ ගම වැසියන්ට තවමත් පිරිසදු ජලය නොමැතිව අසරණව දුක් විදිති. එක් පරම්පාරවක් නොව පරම්පරා දෙක තුනක ජනතාව මේ ආකරයෙන් පානීය ජලය නොමැතිව දුක් විදින්නේ ජනතාවගේ කරුමයට ද, බලධාරනගේ…

ලොව පුරා රටවල් 27ක මහා සාගත තත්වයක්
|

ලොව පුරා රටවල් 27ක මහා සාගත තත්වයක්

කොරෝනා වසංගතයට පෙර ලොව මිලියන 690ක පිරිසක් ආහාර හිඟකමින් පෙළුණු බවත් වසංගතයෙන් පසු කාලයේදී තවත් මිලියන 132 ක පිරිසක් එම සංඛ්‍යාවට එකතු වී ඇති බවයි. අප්‍රිකානු මහාද්වීපයේ බුර්කිනාවේ හා නයිජීරියාවේ දුප්පත්කම 73% කින් ඉහල ගොස් ඇතිබවත් විශේෂයෙන් බුර්කිනාව ඉතා දරුණු සාගතයකින් පිඩා විඳීමට ඉඩ ඇති බව එම සංවිධායනය පවසයි. අසල්වැසි බංගලාදේශයද ඇතුළුව ලෝකයේ රටවල් 27ක…

BoC
|

ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට දේශපාලන බලපෑම්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ  ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉ‍ටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක්  ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන…

මහ කන්නයට පොහොර නොලැබීමෙන් ඇළහැර ගොවීන් අනාතවෙයි

මහ කන්නයට පොහොර නොලැබීමෙන් ඇළහැර ගොවීන් අනාතවෙයි

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර නොලැබීමෙන් ඇළහැර ගොවි ජනපදයේ ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි ඇළහැර ගොවියෝ පෙන්වා දෙති. ඔක්තෝබර් (15) දා ජලය නිකුත් කර කන්නය ආරම්භ කළත් මේ වන විට ගොවීන් ට අවශ්‍ය මඩ පොහොර ප්‍රමාණය ද ලැබී නැතැයි ද මේ වන විට ලංකාවේ ගබඩාවල ඇති පොහොර ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක පවතින බවට තමන්ට තොරතුරු…

හදපාන්විල 900ක් අන්ත අසරණ  වෙයි

හදපාන්විල 900ක් අන්ත අසරණ වෙයි

දිඹුලාගල හදපාන්විල විල්ලු ජලාශයේ රුපියල් කෝටියක පමණ වියදමින් මීට වසර දෙකකට පමණ ඉහත දී ඉදි කළ   බැම්ම ගංවතුරට කඩාගෙන යාම නිසා එම ජලාශයේ ධීවර ‍රැකියාවෙන් ජිවත් වූ ගොවි පවුල් 150 කට අයත් පුද්ගලයින් 900ක් පමණ අන්ත අසරණ වී ඇතැයි හදපාන්විල විල්ලු ජලාශයෙ ධීවරයෝ පවසති. ජලගැලුම් නිම්න ජාතික වනොද්‍යානය තුළ පිහිටි ඉතාම සුන්දර විල්ලු පද්ධතියක් වන…

mask
|

ලංවිම සේවකයින්ට ආරක්ෂාවට ලබා දී ඇත්තේ මුඛ ආවරණ 02යි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…

වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

වසර 22කට පසු රළු-අං කටුස්සා කරළියට

ශ්‍රී ලංකාවට ආවේණික කටුසු ගණයක් වන Ceratophora හි විශේෂ 5ක් මේ වන විට හඳුනාගෙන ඇත.මින් Ceratophora stoddartii පළමුවෙන්ම විස්තර කරන ලද්දේ ග්‍රේ විසින් 1834 වසරේදීය. පසුව Ceratophora tennentii, Ceratophora aspera විස්තර කරනු ලැබූ අතර අවසන් වරට විස්තර කරන ලද්දේ රක්වාන කඳුවැටිය ආශ්‍රිතව ව්‍යාප්තව සිටින Ceratophora erdeleni හා Ceratophora karu යන විශේෂ දෙකයි. ඒ 1998 වසරේදී…