Media
|

ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි. විද්යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ…

ව්‍යාජ මී පැණි අල්ලයි

ව්‍යාජ මී පැණි අල්ලයි

මැණික්ෆාම් ප්‍රදේශයේ මී පැණි බව කියමින් සීනි හා තේ කහට කලවම් කොට ව්‍යාජ ලෙස සකසා අලෙවි කරමින් තිබූ මී පැණි බෝතල් 34ක් පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගෙන විනාශ කොට තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමඟ අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බෝතලයක් රුපියල් 1500 බැගින් මෙම ව්‍යාජ මී…

ලෝක හදවත් දිනය අදයි
|

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත් දිනයේ තේමාව වේ. “අපේ රටේ තුනෙන් එකක් මරණවලට හේතුව හෘද රෝග. ඊට අමතරව අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. නමුත් ඔවුන්ගෙන් පහෙන් එකක් පමණ තමන්ට අධි රුධිර පීඩනය තිබෙනවා කියලා දැනුවත් බවක්…

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

ජනප‍්‍රිය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ. ඒ මහතා ඊයේ(28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප‍්‍රාප්ත වන විට 68 හැවිරිදි වියේ පසුවුණා. කලක් තිස්සේ පීඩා විදි සංකූලතා හේතුවෙන් හෘදය ආශි‍්‍රතව හටගත් රෝගී තත්ත්වයකින් ඔහු අභාවප‍්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පැවසුවා. මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙකු වන ටෙනිසන් කුරේ මහතා…

ආනමඩුවේ කම්මල් වලට කන කොකා

ආනමඩුවේ කම්මල් වලට කන කොකා

ආණමඩුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේ 655 බී. උප්පලවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් නැබැඩවැව ගම්මානයේ බහුතරයකගේ සිය ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කම්මල් කර්මාන්තය ආශ්‍රිතව නියැළෙමෙන් මුදල් උත්පාදනය කිරීමයි. මෙම ප්‍රදේශයේ මේ වන විට කම්මල් 15ට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති අතර, පාරම්පරික මෙන්ම සාම්ප්‍රධායිකව බහුතරයක් සිය කම්මල් කර්මාන්තයේ වසර 30ට ආසන්න කාලයක සිට නියළෙමින් සිය ජීවිකාව සරිකර ගන්නා…

ටියුෂන් ගුරෙකුට පාඩමක්
|

ටියුෂන් ගුරෙකුට පාඩමක්

උපකාරක පන්ති ගුරුවරයෙකු පලමු වසරේ සිසුන් පිරිසකට ලිංගික අතවර කරන  බවට දැනගත් දෙමාපියවරු පිරිසක් උපකාරක පන්ති ගුරුවරයාට පන්තිය තුළදීම පහර දී පුටුවකට තබා බැඳ තැබීමේ සිද්ධියක් වලස්මුල්ල වරාපිටියෙන්  වාර්තා වෙයි. 24 වැනි දින සවස මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. අනතුරුව සිද්ධිය දැනගත් වලස්මුල්ල පොලීසිය උපකාරක පන්තිය පැවති ස්ථානයට පැමිණ ගුරුවරයා මුදවා ගෙන පොලිස්…

දෙවොලකට ගොඩ වූ කතක් අණසක පතුරුවයි

දෙවොලකට ගොඩ වූ කතක් අණසක පතුරුවයි

නිවැසියන්ට බලපාන අපල උපද්‍රවවලට දේව පිහිට ඉල්ලා දෙවොලකට ගොඩ වූ කතක් එහි අණසක පතුරුවා ගනිමින් කපුවා තම භාරයට ගැනීමේ පුවතක් රත්නපුරයෙන් දැනගන්නට ඇත. සිද්ධියට පාදක වනුයේ රත්නපුරේ ගම්මානයක දේවාලයකි. කලක සිට තම නිවසේ උදවිය මුහුණපාන, රෝග පීඩා, අවාසිදායක සිදුවීම් සමනය කර ගැනීමටත්, කවුරුන් හෝ තම නිවසට යම් අණවිනයක් කර ඇත්නම් ඒවා දුරුකර පිහිට ලබා ගැනීමටත්…

ශේන්ගෙන් අලුත් වැඩක්

ශේන්ගෙන් අලුත් වැඩක්

සමාජයේ ටිකක් වෙනස් විදියේ වැඩක් කරන තරුණයෙක්. ඒ තරුණයගේ නම තමයි ශේන් දිල්කුෂ් පෙරේරා. මෙයාගේ වැඩේ තමයි පාරක් පාරක් ගානේ ටවුමක් ටවුමක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මොකක් හෝ වැකියක් ලියලා උස්සන් ඉන්න එක. සමාජේ කතාබහට ලක් නොවෙන සිද්ධීන් පිළිබඳව තමයි ශේන් මෙහෙම බෝඩ් එකක ලියලා ඒක ප්‍රදර්ශනය කරලා සමාජෙට පණිවුඩයක් දෙන්න හදන්නේ.  

තමන්ට පලදාව ලබා දුන් ගසකට උපහාර දක්වන අපූරු ගොවි මහතා

තමන්ට පලදාව ලබා දුන් ගසකට උපහාර දක්වන අපූරු ගොවි මහතා

වසර හතරක කාලයක් පුරා තමන්ට පලදාව ලබා දුන් අඩි 25ක් උස ගෝවා ගසකට උපහාර දැක්විමක් 22වන දින නානුඔය උඩ රදැල්ල ප්‍රදේශයේ ගොවි මහතකු විසින් සිදු කරන ලදි. නානුඔය උඩරදැල්ල ප්‍රදේශයේ පදිංචි එස්. සරවනන් යන ගොවි මහතා 2016 වර්ෂයේ තම ගෙවත්තේ මෙම ගෝවා ගස රෝපනය කර ඇති අතර එතැන් සිට මේ දක්වාම එම ගෝවා ගසින් පලදාව…

ප්ලාස්ටික් සෙල්ලම් බඩු  තහනම් වන ලකුණු

ප්ලාස්ටික් සෙල්ලම් බඩු තහනම් වන ලකුණු

ප්ලාස්ටික්වලින් සකසා හුළං පුරවන ලද සෙල්ලම් බඩු, බැලුම් බෝල, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බෝතල් ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ කීවේය. මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය. පොලිතින් සහ ප්ලාස්ටික් නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවත්,…