ජනාධිපති අපේක්ෂකගෙන් රුපියල් කෝටි 03ක අල්ලසක් ලබා ගත් අය අත්අඩංගුවට
ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදී ය. කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය….