ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයන් වන ස්මිත් සහ ස්ටාක් ලංකාවට උදව් කරන්න කියලා ලෝකයෙන්ම ඉල්ලයි!
මෙරට තරග සංචාරයකට එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කරනවා. මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ස්ටීවන් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක් විසිනුයි. මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඒකාබද්ධ සැලැස්මක් දියත් කළ එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟින් එක්ව සිටින ඔස්ට්‍රෙලියානු ක්‍රීඩකයින් ඉදිරි…









