ආහාර වර්ග කිහිපයක් සඳහා වෙළෙඳ බද්දක්
ආහාර වර්ග කිහිපයක් සඳහා වෙළෙඳ බද්දක් පැනවූ බව අගමැති හා මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ දන්වා සිටියි. එම ලැයිස්තුව පහතින්

ආහාර වර්ග කිහිපයක් සඳහා වෙළෙඳ බද්දක් පැනවූ බව අගමැති හා මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ දන්වා සිටියි. එම ලැයිස්තුව පහතින්

දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසයි. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එළඹෙන සඳුදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. “ප්‍රායෝගිකව මෙයට වැඩපිළිවෙලක් කරන්න තාමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නෑ. අද වනවිට ධාවනය කරපු බස්වලින් හතරෙන් එකක් පමණක් ධාවනයේ යෙදෙන්නේ. සියලුම බස්රථ ඩීසල් පෝලිම්වල. මේ විදියට අපිට මේ ප්‍රවාහනය කරන්න බෑ. සේවක මහත්තුන්ට පඩි දෙන්න ඕනේ. කොවිඩ් එකත් එක්ක…

වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් බෝතලයක මිල රුපියල් 500 ත් 600 ත් අතර මුදලකින් සහ බියර් බෝතලයක් රුපියල් 30 මුදලකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ජනාධිපති සමාවෙන් මරණ දඩුවමෙන් නිදහස් ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණ නියෝග මත ඊයේ ශ්‍රී ජයවර්ධන රෝහලේ ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. ජනපති සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනුකර තිබුණි. එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ජනාධිපති…

වර්තමාන දේශපාලන හා ආර්ථික ප්රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී බාරදෙනු ලැබීය. රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණ. මෙම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය….

මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ආධාර කිරීමට ලෝක බැංකුව පොරොන්දු වුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

හැටන් අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හලට දින හතරකට පසුව ඩිසල් ලැබිමත් සමග එම ඩිසල් ලබා ගැනිම සදහා ප්‍රදේශයේ රථ වාහන හිමියන් තමන්ට අවශ්‍ය ඩිසල් ලබා ගැනිමට එම ඉන්ධන හල අසල රථ වාහන පෝලිමේ තබා ගෙන සිටින අයුරු 31වන දින දැකගන්නට ලැබින. ඩිසල් ලබා ගැනිම සදහා මෙසේ රථ වාහන පොලිමේ තබා ගෙන සිටින අතර ඉන්දන හලේ ආරක්ෂාව…

විදුලි බිල පදනම් කරගෙන පවුලකට මාසකට ගෑස් සිලින්ඩරයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට පවසා ඇත. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණ වී තිබෙන තත්වය අනුව ඇතැම් පුද්ගලයන් එකවර ගෑස් සිලින්ඩර කීපයක් ලබාගැනීම සහ ඇතැමුන් ගෑස් සිලින්ඩර වැඩි මිලට අළෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යෑම පිළිබඳව අවදානය…

දිස්ත්‍රික්ක 08කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් ලක්ෂණ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා සදහන් කලේ ගංගා කිහිපයකම ජලමට්ටම් මේ වන විට ඉහළ…