powerc-cut1

අද පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කරයි

අද(29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ. අද විදුලි කප්පාදුවට කාලසටහන

lockdown areas in sri lanka today
|

චීනයේ විශාලතම නගරය lockdown කරයි

චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව ඊයේ (28) නිවේදනය කළා. නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර මෙලෙස ෂැංහයි නගරය වසා දමන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මධ්‍යම කදුකරයට වියළි කාලගුණිය නිමා විමේ පෙර නිමිති

මධ්‍යම කදුකරයට වියළි කාලගුණිය නිමා විමේ පෙර නිමිති

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ වලට මේ දින වල සවස් කාලයේ දැඩි වර්ෂාවක් පැවතිමත් සමග මෙම ප්‍රදේශයන්ට මෙතෙක් පැවති දැඩි වියළි කාලගුණික තත්වයන් නිමා විමේ පෙර නිමිති පහලවි ඇත. මෙම ප්‍රදේශයන්ට මාස තුනක පමන කාලයක් පුරාවට පැවති දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් මධ්‍යම කදුකරයේ ජලවිදුලිය නිපදවිම සදහා ජලය සපයන ප්‍රධාන ජලාශ දෙක…

train

දුම්රිය ගාස්තු සංශෝධනය අද කැබිනට්ටුවට

දුම්රිය ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද දිනයේදී ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව ලබාගැනීම එහි අරමුණ බවයි. දුම්රිය ගාස්තු සංශෝධනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති.

ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද

ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28) තීරණයක් ගැනීමට නියමිත බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය. දැනට අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද, නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න කැබිනට් මණ්ඩලය අද තීරණය කරනු ඇතැයිද ඔහු කීවේය.

ajithrohana

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක්

සිංහල අලුත් අවුරුදු කාලයේදී තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා සිටියි. අපරාධකරුවන් එම තොරතුරු ලබාගෙන එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමේ ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.

upul

PHI සංගමයෙන් දැනුම්දීමක්

විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසැල්වල ශීතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍ය නියමිත දිනට පෙර කල් ඉකුත්විමේ තත්ත්වයක් උදාවී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

චීන ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්

චීන ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්

චීනයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා තවත් ඩොලර් බිලියනයක ණයක් ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇත. මෙම ඩොලර් බිලියනයක මුදල සම්පූර්ණයෙන්ම චීන ණය ආපසු ගෙවීම සදහා යෙදවීමට සිදුවන බවද දැනගන්නට ඇත.

uk
|

යුක්රේන යෝජනා සම්මත වෙයි

යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර…

food

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස චක්‍රලේකණයක්

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට පාලන අධිකාරිය විසින් චක්‍රලේකණයක් මගින් උපදෙස් ලබාදි ඇත. මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110 මිලකට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදිමට පියවර ගෙන ඇත. සිනි කිලෝවක් රු 160 මිලකටත්, පරිප්පු කිලෝවක් රු 360 මිලකටත් සතොස ශාඛාවල…