gas

ගැස් පැමිණීමත් සමඟ උණුසුම්කාරි තත්වයක්

දින කිපයනට පසුව හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග එම ගැස් ලබා ගැනිමට යාමේදි ජනතාව හා ගැස් අලෙවි නියෝජිතයන් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් හට ගෙන ඇත. දින කිලයකට පසුව 19වන දින හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග මෙමතත්වයන් හට ගත් අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ ලැබෙන ගැස් නිසි ලෙස ජනතාවට ලබා නොදි හිතවත්…

boijin
|

බොයිං 737 ගුවන් යානයක් කඩා වැටෙයි

දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට මගින් 132ක් රැගත් බොයිං 737 ගුවන් යානය කඩා වැටී ඇත. මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් එම අවස්තාවේදී යානයේ සිට ඇත.

eggs

බිත්තරයක් 33යි කුකුල් මස් 900යි

බිත්තර හා කුකුල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බිත්තරයක මිල රුපියල් 32ත් 33ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 850ත් 900ත් අතර මිලකටද අලෙවි වෙයි. ජනතාව පවසනුයේ බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට බිත්තරයක් හෝකැමට නොහැකි තත්වයක් උදාවි…

death

ඉන්ධන පිරවුම්හල් 4 වන මරණය මීරිගමදී

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඊයේ (21) වාර්තා වුණි. මීට පෙර මහනුවර, කඩවත සහ හොරගොල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ද මරණ තුනක් වාර්තා විය.

tamildhool vijay tv

මත්පැන් බෝතලයට සිදුවෙන්න යන දේ

දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම් අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මස ආරම්භ කළ බවයි.

bread
|

පාන් ගෙඩියේ බර අඩු වෙයි මිල වැඩි වෙයි

පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 100ත් 110ත් අතර මිලකට ඉහල ගියද හැටන් දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය බරින් අඩු විමත් සමග ප්‍රදේඔයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමන්‍ය පාන් ගෙඩියක බල ග්‍රැම් 450ක් විය යුතු වුවද හැටන් හා දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය ග්‍රැම් 375ත් 400ත් අතර…

oil

තෙල් සංස්ථාවත් දැන් පෝලිමේ

අඛණ්ඩව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයිය නොහැකි බව ඉන්දීය තෙල් සමාගම විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ ඉන්දීය ණය මුදල් වලින් අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීමට පෙර අදහස් කර තිබූ බවයි. නමුත් මෙම දැනුම්දීම නිසා වෙනත් සැපයුම්කරුවන්ගෙන්ද ඉන්ධන ලබා ගැනීමට ටෙන්ඩර් කැඳවූ බව ඇය සඳහන් කළාය.

basekbe

භූමිතෙල් ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතාවයක් – බේස්ලයින් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ. භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් මීට හේතු වී ඇතැයි පොලීසිය කියයි.

mask

මාස්ක් මිලත් අද (21) සිට ඉහ‍ළට

මුව ආවරණවල මිල සියයට 30 කින් අද (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය. මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව වන බවද පවසා සිටියි.

bandana

සිරකරුවන්ට ආහාර සැපයීමද ගැටළුකාරී තත්වයට පත්වෙයි

බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත. එක් සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 කි.