bumithel-polim

භුමි තෙල් පෝළිම් දිගු වෙයි – එක් අයෙකුට ලිටර 05යි

හැටන් නගරයේ පවතින ඉන්ධන හලකට දින කිපයකට පසුව භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිමට පැමිනි විශාල පිරිසක් පොළිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මේ වනවිට මෙම ප්‍රදේශය තුල පවතින ගැස් හිගය හා විදුලි විසන්ධි කිරිමත් සමග භුමි තෙල් බාවිතයට වැඩි ඉල්ලුමක් පවතින බවත් එම තත්වයන් මත භුමි තෙල් ලබා ගැනිම සදහා වැඩි පිරිසක්…

said

නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් තෙල් යුද්ධයට යොදවයි

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්‍රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…

gas
|

ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළදපොලට නිකුත් කළද හැටන් වලට ගෑස් නැහැ

හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත. මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින්…

diviyan

ගෑස්,කිරිපිටි,භූමිතෙල් පෝළිම් මදිවාට දිවි කරදර

දික්ඔය වනරාජ දියසිරි ගම ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් දෙදෙනකු හේතුවෙන් තමන් මේවන විට දැඩි බියකට පත්ව ඇති බවත්ය. මෙම දිවියන් දෙදෙනා රාත්‍රි කාලයේදි මෙම ප්‍රදේශයන්තුල සැරි සරන බවත් මේ වන විටත්…

thrweel

ත්‍රිරෝධ රථ රියදුරන් ක්‍රිලෝ මිටරයකට රුපියල් 150ක් අයකරයි

ඉන්දන මිල ඉහල යාමත් සමග හැටන් නගරයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් හිතු හිතු ගනන් අය කිරිමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් නගරයේ ධාවනය කරවන සමහර ත්‍රිරෝධ රථ රියදුරන් ඉන්දන මිල ඉහල යාම උපයෝගි කර ගෙන හිතු හිතු ලෙස ගාස්තු අයකිරිම් සිදු කරන බවත්ය. මෙම…

මධ්‍යම කදුකරයේ වියළි කාලගුණික තත්වය නිමා වෙයි

මධ්‍යම කදුකරයේ වියළි කාලගුණික තත්වය නිමා වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ ඉතුල පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් මෙම ප්‍රදේශයන්ට මේ වන විට වැසි ආරම්භවි ඇත. මාස තුනක පමන කාලයක් පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව,මස්කෙළිය, වැනි ප්‍රදේශවලට පසුගිය 18වන දින සවස් කාලයේ ආරම්භවු  දැඩි වැසි තත්වයන් එදින රාත්‍රිය දක්වා පැවති අතර කඩින් කඩ වැසි…

gas

ගැස් පැමිණීමත් සමඟ උණුසුම්කාරි තත්වයක්

දින කිපයනට පසුව හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග එම ගැස් ලබා ගැනිමට යාමේදි ජනතාව හා ගැස් අලෙවි නියෝජිතයන් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් හට ගෙන ඇත. දින කිලයකට පසුව 19වන දින හැටන් නගරයට ගැස් පැමිනිමත් සමග මෙමතත්වයන් හට ගත් අතර මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ ලැබෙන ගැස් නිසි ලෙස ජනතාවට ලබා නොදි හිතවත්…

boijin
|

බොයිං 737 ගුවන් යානයක් කඩා වැටෙයි

දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට මගින් 132ක් රැගත් බොයිං 737 ගුවන් යානය කඩා වැටී ඇත. මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් එම අවස්තාවේදී යානයේ සිට ඇත.

eggs

බිත්තරයක් 33යි කුකුල් මස් 900යි

බිත්තර හා කුකුල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බිත්තරයක මිල රුපියල් 32ත් 33ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 850ත් 900ත් අතර මිලකටද අලෙවි වෙයි. ජනතාව පවසනුයේ බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට බිත්තරයක් හෝකැමට නොහැකි තත්වයක් උදාවි…

death

ඉන්ධන පිරවුම්හල් 4 වන මරණය මීරිගමදී

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඊයේ (21) වාර්තා වුණි. මීට පෙර මහනුවර, කඩවත සහ හොරගොල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ද මරණ තුනක් වාර්තා විය.