gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අධිභාර බදු පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවය. බදු අය කළ හැකි ආදායම රුපියල්…

kelanitissa power station

විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්

මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

කොවිඩ්-19 එන්නත් නොගත් පුද්ගලයින්ට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අප්‍රේල් 30 සිට එන්නත් නොකළ පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන අතර මේ කාඩ්පත් පරීක්ෂාවට පොලිසිය යෙදවීමට ඔවුන් සැලසුම් කර ඇත. කොවිඩ්-19 එන්නත්වල පළමු, දෙවන සහ තුන්වන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වළක්වාලමින්…

milk

යෝගට් මිල ඉහළට

ශ්‍රී ලංකාවේ යෝගට් එකක මිල ඉදිරි දිනවලදී රුපියල් 55-60 දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා කිරි සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පවසනවා. ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය ඇති වනු ඇති බව ඔහු සඳහන් කළා. ඩොලර් හිඟය හේතුවෙන් 2020 වසරේ රුපියල් 30ක්ව පැවති යෝගට් මිල රුපියල් 50 දක්වා වැඩි…

විනෝදයට කැලෑ ගිනි තැබීම් නිසා ජල හිගයක් ඇතිවීමේ අවදානමක්
|

විනෝදයට කැලෑ ගිනි තැබීම් නිසා ජල හිගයක් ඇතිවීමේ අවදානමක්

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මේ වන විට වටවල, රෝසැල්ල, හැටන්, ඩෙවන්, කුයිල්වත්ත, වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් වැඩි…

19worldcup
|

19න් පහළ එක්දින ලෝක කුසලානය ඉන්දියාවට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් ඉන්දියාව වාර්තා කළේය. ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.

Lanka-IOC-fuel-oil

IOC සමාගම ඉන්ධන මිල ඉහල දමයි

ලංකා IOC සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල රුපියල් 07කින් ඉහළ දමා ඇත. මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වේ. එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක්…

lockdown news today

සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ

සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි. මේ අතර සමාජය තුළින් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…

saman
|

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයක

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹා තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, හෘද්‍ර පෙනහළු නිවේශක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්,ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියලු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වේ. ඔවුන්ගේ ඉල්ලීම් මෙසේය. 1. 2021 ජූලි මස…

උසස් පෙළ විභාගය අද සිට

උසස් පෙළ විභාගය අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන දෙදහස් හාරසිය තිස් අටකදී අද (07 ) ආරම්භ කෙරේ. අයැදුම්කරුවෝ තුන් ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය හතළිස් දෙදෙනෙක් මෙවර විභාගයට පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ හැත්තෑ නව දහස් එකසිය හතළිස් එක් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආසන්නයේ විශේෂ මධ්‍යස්ථාන විසි නවයක්…